IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


‘කඳුළු ගෑස්වලට බය නෑ‘

කඳුළු ගෑස් නොව මල්ටි බැරල් ගැහුවත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අධ්‍යාපනයේ නිදහස උදෙසා කරන සටන රජයට නතර කළ නොහැකි යැයි එහි කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා කියයි. රජය ප්‍රශ්න විසඳීම සම්බන්ධයෙන් අනුගමනය කරන දෙබිඩි පිළිවෙත හමුවේ සාකච්ඡාවලට යෑම ප්‍රතිපලදායක නැතැයි ද විසදුම් සදහා සටන හැර අන් මගක් නැතැයිද ඔහු කියයි. සරසවි ඇදුරු අර්බුදය විසදීම සදහා යැයි කියමින් රජය මේ වනවිට ප්‍රෝඩාකාරී යෝජනාවලියක් ඉදිරිපත් කර ඇතැයි චෝදනා කරන හෙතෙම විශ්වවිද්‍යාල ආචාර්යනවරුන‍් ඊට නොරැවටෙතියිද සඳහවන් කරයි.



අදහස් (0)

‘කඳුළු ගෑස්වලට බය නෑ‘

බමුණුසිංහ Friday, 31 August 2012 03:57 AM

කොල්ලෝ කෙල්ලෝ ටික ඉල්ලන් කන්න හදනවද මන්දා. (නි)

:       0       0

ශාන් Friday, 31 August 2012 06:43 AM

අයියෝ! පිස්සුද මන්දා? (නි)

:       0       0

ඇසළ Thursday, 30 August 2012 06:07 PM

ඉල්ලගෙන කයිද මන්දා. (නි)

:       0       0

කමල් Friday, 31 August 2012 07:33 AM

ඔය දේශකයන් ප්‍රද්ගලික පන්ති වල උගන්වනවා.ගමේ අහිංසක ළමයි ගෙව්ල වලට වෙලා හූල්ලනවා. අධ්‍යාපනයට මොනවා වෙයිද මන්දා? (නි)

:       0       0

හසිත Thursday, 30 August 2012 06:28 PM

මාත් නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් මෙතනට ආපු කෙනෙක්. අපි වගේ අයට ඉහළ පැලැන්තියට(හොද රස්සාවකට) එන්න තියෙන එකම මග. සල්ලි තියෙන අයට නම් මේවා වටින්නේ නැහැ. (නි)

:       0       0

ලක්ෂ්මන් Thursday, 30 August 2012 06:38 PM

අනේ අපේ දරුවන්ගේ අනාගතය. නිදහස් අධ්‍යාපනය නමට විතරයි . කරුණාකරලා භීෂණ නම් ඇති කරන්න එපා. (නි)

:       0       0

ලලිත් Friday, 31 August 2012 09:05 AM

ජය වේවා! (නි)

:       0       0

බුද්ධි Friday, 31 August 2012 09:17 AM

නියමයි. අන්තරේ සමහර වැඩ ගැන මගෙත් එච්චර පැහැදීමක් නැති වුණත්, නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් මමත් කොන්දේසි විරහිතව සහාය දෙනවා. නිදහස් අධ්‍යාපනය නැති වුණා නම් අපිට වෙන්නෙත් පොල් කඩන්න තමයි. (නි)

:       0       0

නලීන් Friday, 31 August 2012 09:11 AM

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩල කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතාගේ අධ්‍යාපන සුදුසුකම් මොනවාද?නෑ ඉතිං, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 30 August 2012 06:56 PM

කොල්ලන්ගේ කතාවෙත් යම් ඇත්තක් තියෙනවා. (නි)

:       0       0

රෝහණ Thursday, 30 August 2012 07:08 PM

මේ සිටින්නේ අපේ අධ්‍යාපනයේ අනාගත භාරකරුවනුයි. (නි)

:       0       0

සුමිත් Thursday, 30 August 2012 07:09 PM

කට්ටියට පොටක් පෑදිලා වගෙයි. ඔහොම යන්. (නි)

:       0       0

ප්‍රියන්ත Friday, 31 August 2012 06:34 PM

ඔවු නලීන්, ඔබ කියන දේ හරි. (නි)

:       0       0

ප්‍රගීත් Thursday, 30 August 2012 07:21 PM

සුදුසු ක්‍රමයක් එන තාක් ජනතාවට මෙහෙම අරගල කර කර තමා ඉන්න වෙන්නෙ. (නි)

:       0       0

ධම්මික-සෞදි Thursday, 30 August 2012 07:32 PM

ලංකාවේ පවතින්නේ හරිම යල්පැන ගිය අධ්‍යපනය ක්‍රමයක්. ජවිපේ තියෙනකම් ලංකාව දියුණු කරන්න බැහැ. (නි)

:       0       0

දිලන්ක Thursday, 30 August 2012 07:33 PM

නියමයි. අත් හරින්න නම් එපා. ජය වේවා! (නි)

:       0       0

Jagath Chandana Adhikari Friday, 31 August 2012 07:48 PM

සංජීව සහෝදරයගෙ අධ්‍යාපන සුදුසුකම්වලින් අපට වැඩක් නෑ නේද ? නලින්, ඔයා එයාට රස්සාවක් දෙන දවසක ඒ සුදුසුකම් හොයලා බලන්න. සංජීවටත් දේශපාලනයක් තියෙනවා. ඒත් ඒ දේශපාලනය නිසා හෝ ඒ කොල්ලා බය නැතුව පාරට බැහැලා වැඩක් කරනවා. සංජීව හදන්නෙ හොර පාරෙන් එයාගෙ ඩිග්‍රිය ගන්න නෙමේ. නිදහස් අධ්‍යාපනය යම් තරමකින් බේරාගන්න. අපි ඒ අයට වචනයකින් හෝ සපෝර්ට් කරන්න ඕනේ. එහෙම නැතුව එයාගෙ පැටිකිරිය හොයලා වැඩක් නෑ යාලුවා. (අ)

:       0       0

හේමසිරි Thursday, 30 August 2012 08:10 PM

අපිත් නිදහස් අධ්‍යාපනයෙන් ජීවිතය ජයගත් පිරිසක්.නමුත් අපේ සටන් වලට මුවාවෙලා ලොකු පුටු වලට යන්න ඉන්න කට්ටිය ගැනත් අපි දැනගත යුතුයි. (නි)

:       0       0

ගුණරත්න Thursday, 30 August 2012 09:16 PM

අපොයි අපි නොදන්න කට්ටිය? (නි)

:       0       0

විජේ Friday, 31 August 2012 10:13 PM

ජගත් චන්දන අධිකාරි, සංජීව ඔයාගේ සහෝදරයා වෙන්නේ අම්මාගේ පැත්තෙන්ද නැත්නම් තාත්තාගේ පැත්තෙන්ද? සහෝදරකම් ගැන කතාකරන ඔයගොල්ලෝ තමයි හීනමානය නිසා කැම්පස්වල හැමෝටම නම් හදන්නේ. අධ්‍යාපන සුදුසුකම් ගැන කතා කලොත් ඉතින් ජේවීපී කරන කාටවත් ඉහළ අධ්‍යාපන සුදුසුකම් තියෙන්න විදියක් නැහැ. මොකද ඉහළ අධ්‍යාපන සුදුසුකම් ලබන්න තරම් බුද්ධියක් තියෙනවා නම් ජේවීපී එකට සහාය දක්වන්නේ නැහැනේ. (නි)

:       0       0

ජයරත්න Thursday, 30 August 2012 11:31 PM

මට පරණ ටයර් යුගය මතක් වුණා. අනේ මන්දා? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site