ආණ්ඩුවේ රැවටිලිකාරී ප්‍රතිපත්තිය පරාජය කිරීමට පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් තම පක්ෂය ක්‍රියාකරන බව කඳුරට ජනතා පෙරමුණේ මූල්‍ය ලේකම් හා හිටපු ඌව පළාත් සභා මන්ත්‍රී ඒ.අරවින්ද් කුමාර් මහතා කියයි.
ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් පොරොන්දුවූ කිසිවක් ආණ්ඩුව ඉටු නොකළ බවත් පසුගිය ඌව පළාත් සභා මැතිවරණයෙන් සන්ධානය ජයග්‍රහණය කළේ තම පක්ෂය සන්ධානය සමඟ එක්ව තරග කළ නිසා බැවින් යැයිද ඔහු කීය.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කඳුරට පෙරමුණ මෛත්‍රීට පෙරමුණ ගනී
අනිල් Thursday, 11 December 2014 06:32 PM
වතුකර දෙමල ජනතාවගේ ඡන්දවලින් බහුතරය මෛත්‍රීට ලැබෙන බව මෙමගින් තහවුරු වේ.(හේ)
සුමිත් Friday, 12 December 2014 01:44 PM
ඔබගේ තීරණය අවිනිශ්චිතයි.(හේ)
බන්දුල පෙරේරා Friday, 12 December 2014 12:50 AM
කඳුරට ජනතා පෙරමුණ ගත්තේ නිවැරදි තීරණයක්. ජයෙන් ජය ! (නි)