IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


කඳුරටට අදත් මීදුම ගලයි

කොළඹ-බදුල්ල මාර්ගයේ බෙරගල හා හපුතලේ ප්‍රදේශවල ද, වැළිමඩ-නුවරඑළිය මාර්ගයේ හග්ගල ප්‍රදේශයේද මේ වන විට අධික මීදුමක් ඇතැයි කියන පොලීසිය පරීක්ෂාකාරීව රිය පදවන ලෙස රියදුරන්ට උපදෙස් දෙයි.



අදහස් (0)

කඳුරටට අදත් මීදුම ගලයි

ධනන්ත Wednesday, 07 November 2012 10:07 PM

මීදුමත් නියමයි නේද (අ)

:       0       0

සිල්වා Wednesday, 07 November 2012 10:23 PM

සීත සුළං අවට හමන්නේ සුදු වළාකුළයි කන්දෙ හැපෙන්නේ නුවරඑළියෙ යන්න පොඩි විවේකයක් ගන්න ඇගේපතේ සුවය දැනෙන්න.... (නි)

:       0       0

මධු Thursday, 08 November 2012 01:13 PM

හොද වැඩේ‍ කොල්ලන්ට. අද කෙල්ලෝ බල බලා යන්න බැරිවෙයි. (නි)

:       0       0

සුරේෂ් Thursday, 08 November 2012 07:28 AM

මීදුම් කියන්නේ මීයෝ දුම් දානවටලු. (නි)

:       0       0

වරුණ Thursday, 08 November 2012 07:41 AM

ස්වභාව සෞන්දර්ය කියලා කියන්නේ ඕකට තමයි. බලන්න කොච්චර සුන්දරද කියලා. (නි)

:       0       0

උදාර Thursday, 08 November 2012 02:01 PM

ලොරියේ නම ' මංජරී ' නේද ?? (ස)

:       0       0

අසංක Thursday, 08 November 2012 07:46 AM

ඔය කිව්වේ මැටි කතාවක් සුරේෂ් (ස)

:       0       0

පිටිගල Wednesday, 07 November 2012 05:34 PM

ඒ රාජකාරියක් පොලිසියටම භාර දීලා කාළගුණ මහත්වරු මීදුම අස්සේ හැංගිලාද? (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 08 November 2012 02:30 PM

පරිස්සමෙන්

:       0       0

චන්ද්‍රසිරි Thursday, 08 November 2012 02:33 PM

ගලබඩ, මමත් ඔය සිංදුව දාන්න හැදුව විතරයි. ඔයා දාලනේ...... ලංවී මට දැන් කියන්න................(ස)

:       0       0

ගලබඩ Wednesday, 07 November 2012 06:27 PM

මීදුම් ගලා කන්දේ ඉවසන්න බෑ සීතේ.... (නි)

:       0       0

මහින්ද Thursday, 08 November 2012 03:03 PM

පාරෙ සුදුඉර ටිකක් කැපිල ඒ හින්ද පොලිසියෙ මහත්තැන්ල එහෙම දැක්කොත්...... (ස)

:       0       0

ජනක Thursday, 08 November 2012 11:34 AM

කාටහරි මේ ලොරියේ නම මොකක්ද කියලා හිතන්න බැරිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 435 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 611 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site