IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


කනිෂ්ඨ මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ දස්කම් වලට වැස්සෙන් බාධා

මහනුවර බෝගම්බර ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන 42 වැනි ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලියේදී තෙවැනි දිනයටත් වරින් වර වර්ෂාවෙන් ඇති වු බාධා නිසා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට සුපුරුදු දස්කම් අතරට ඒමට නොහැකිවිය. නෙස්ලේ සමාගමේ ‘මයිලෝ’ අනුග‍්‍රහයෙන් ශ්‍රී ලංකා පාසල් මලල කී‍්‍රඩා සංගමය වාර්ෂිකව මෙහෙයවන මෙම තරගාවලියේ නිමා වු දින තුනේදී ධාවන පථයේ පැවැති තෙත බරිත තත්ත්වය නිසා ධාවන ඉසව්වලදී ක‍්‍රීඩක කී‍්‍රඩිකාවෝ දැඩි අපහසුතාවට පත්වුහ. තරගාවලියේ නියමිත ඉසව් අවසන් කිරීමෙන් පසුව තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානෝත්සවය අද(16) පැවැත්වීමට නියමිතය.



අදහස් (0)

කනිෂ්ඨ මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ දස්කම් වලට වැස්සෙන් බාධා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 69 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2016 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site