IMG-LOGO

කෙනෙරයි බඬේපැටියයි බේරෙති

ගල්කිරියාගම උඳුරව හල්මිල්ලෑවේ වෙල්යායක වගා ළිඳකට වැටුණු ගැබිනි කෙනෙරක පැය 10 කට 12 පසුව කැලයට යැවීමට ගල්කිරියාගම පොලිසිය වනජීවී නිලධරයෝ සහ ගැමියෝ සමත්වූහ. ඉබේ ගොඩවන්නට කෙරෙන ගත් සියලූ උත්සාහයන් අසාර්ථක විය. බැකෝව උදව්වට ආවේ ඉන්පසුවය. ගොඩ ආ ගමන් කෙරෙන කලාවැව රක්‍ෂිතයට එක පිම්මේ ගියාය.  



අදහස් (0)

කෙනෙරයි බඬේපැටියයි බේරෙති

දුමින්ද Sunday, 16 September 2012 06:31 PM

ලොකු පිණක්..!!(නු)

:       0       0

අමිල කටුනායක Sunday, 16 September 2012 06:28 PM

හොද මිනිසුන් නිසා ජීවිත දෙකක් බේරුණා.. (නු)

:       0       0

Cahmika Nissanka Sunday, 16 September 2012 06:56 PM

ජීවිත දෙකම බේරපු සියළුම දෙනාට ගොඩක් පිං...!!(නු)

:       0       0

රුක්ෂලා Sunday, 16 September 2012 07:14 PM

මේකනම් ලොකු පිනක්..!!(නු)

:       0       0

වාසල Sunday, 16 September 2012 07:13 PM

පව් අහිංසක සත්තු පිං සිද්ධ වෙනවා..!!(නු)

:       0       0

කෝසල Monday, 17 September 2012 05:35 PM

සියළු දෙනාට පින්සිදු වේවා! (නි)

:       0       0

සුරේෂ් Monday, 17 September 2012 09:41 AM

ජීවිත දෙකම බේරපු සියළුම දෙනාට ගොඩක් පිං..(ස)

:       0       0

රූපවතී Sunday, 16 September 2012 07:28 PM

මේ භවයේ ඔබ සියලු දෙනා කරගත් ලොකුම පිනක්.. ඔබසියලුදනාට දෙවි පිහිටයි..!!(නු)

:       0       0

රණතුංග Monday, 17 September 2012 09:52 AM

අනේ දෙවියනේ

:       0       0

රශීඩ් Monday, 17 September 2012 10:05 AM

ලංකාවේ මේ වගේ අසරණ සත්තුන්ට උදව් කරන උදවිය ඉන්නවා නේ..ඔය ජීවිත ‍බේරාදුන් සැමට තුති..(ස)‍‍

:       0       0

අරිස් Sunday, 16 September 2012 09:19 PM

නිතරම වාගේ මේවගේ සිදුවීම් අසන්නට ලැබෙනවා.. මේවගේ අලින් වගාලිංවලට වැටෙන එක වලක්වන්න ක්‍රියාමාර්ග ගත යුතුයි.. මේ ලිං වටා ශක්තිමත් වැටක්වත් සවි කරන්න පුළුවං නම්..!!(නු)

:       0       0

හර්ෂණ කටාර් Sunday, 16 September 2012 09:28 PM

තිරිසන් සතෙක් උනත් එයා.. දරැ සෙනෙහස ඇති මවක් බැවින් පිං දේවි ඔබ සැමටම බේරුවට ජීවිතය ඇගෙත් තම දරුවගෙත්..(නු)

:       0       0

චරිත් Sunday, 16 September 2012 09:54 PM

පින් සිද්ධ වෙන ඉතා උසස් වැඩක්. අපේ උත්තමාචාරය මෙයට සහය දුන්න සියලු දෙනාටම...(නු)

:       0       0

පද්මි Monday, 17 September 2012 11:16 AM

මේ පරපුර අපි මීට වඩා ආදරයෙන් රැකගනිමු (නි)

:       0       0

තුෂාන්ත Sunday, 16 September 2012 11:19 PM

පිං සිදුවෙනවා කරපු වැඩේට නම්..!!(නු)

:       0       0

මහින්ද Monday, 17 September 2012 08:12 PM

අනේ හොදයි

:       0       0

රූපා Monday, 17 September 2012 12:34 AM

අලියට බය වෙලා තියෙන තරම. උඩටම වෙලා ඉන්න මාමලා. (නි)

:       0       0

මධු Monday, 17 September 2012 01:29 AM

ලොකු පිනක්. ඔබ සියලු දෙනාටම පින් ලැබේවා! (නි)

:       0       0

සේපාල Monday, 17 September 2012 01:59 AM

වගා ළිං වලින් සතුන්ට ලෙහෙසියෙන් ගොඩවෙන්න හැකිවන විදියට ඒවා සාදන්න. (නි)

:       0       0

ජයී Monday, 17 September 2012 08:37 PM

පැටියට යමක් වෙයි දෝ මේ වෙලාවේ වතුර බිඳක් නැත මා සිටි කැළෑවේ වෙල්යායේ ළිඳට ලිස්සා ගියාවේ පුරුදුයි ඔවැනිදේ පසුගිය කළාවේ ක්ෂීරපායි සතුන් ගණයට අපි එන්නේ පැටවකු නිසා තම දිවි ගැන නොතකන්නේ මාස විසිදෙකක් මේ ලෙස හැසිරෙන්නේ මා ඇද ගොඩගත්තො නෑ අමතක වෙන්නේ... (නි)

:       0       0

ලුම්බිණි Monday, 17 September 2012 06:05 AM

ඇත්තටම මේ සතුන් වෙනුවෙන් වතුර බොන්න ක්‍රමයක් හදන්න බැරිද? බේරීමේ කටයුතු වලට සහභාගී වූ අයට අපේ ප්‍රණාමය! (නි)

:       0       0

වරුණ Monday, 17 September 2012 07:30 AM

වන විනාශය නිසා අලි ඇත් පරපුර විනාශ වෙමින් යනවා. පාලකයින් තවමත් නින්දේ. (නි)

:       0       0

නසාර් Monday, 17 September 2012 07:25 AM

කැළෑවට ටැප් ලයින් එකක් දෙමුද? (නි)

:       0       0

ආනන්ද පිටබැද්දර Monday, 17 September 2012 08:23 AM

ජීවිත දෙකක් බේරුව ඔය උතුමන්ට මම පිං දෙනව සැම දෙවියනි රැක ගන්ට .(ස)

:       0       0

සරත් Monday, 17 September 2012 08:45 AM

මහත්වරුනේ මේක ලොකු පින්කමක්...(ස)

:       0       0

සිසිර Monday, 17 September 2012 01:06 PM

අනේ හොදයි

:       0       0

සුනන්ද Monday, 17 September 2012 08:45 AM

අපේ මිනිසුන්ගේ හොද වැඩක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 15 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 598 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site