කඩුවෙල නගරයේ ආපනශාලා 46ක් පරීක්‍ෂාවට ලක් කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පරිභෝජනයට නුසුදුසු පිසූ ආහාර කිලෝ 35.5ක් විනාශ කළ අතර බේකරි නිෂ්පාදන රැසක්ද ඒ අතර විය.
ඒවායේ තිබූ ශ‍්‍රීතකරණ දෙකකට සීල් තැබූ අතර අමු කජු කිලෝ දෙකහමාරක් සහ අර්තාපල් කිලෝ විසිඅටහහාමාරක් ද විනාශ කළ නුසුදුසු ආහාර ද්‍රව්‍ය අතර තිබූ බව ඔවුහු කියති.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කන්න බැරි කෑම කඩුවෙලින් අහුවෙයි
චාමර Friday, 07 October 2016 01:01 AM
ප්‍රමිතිය, ගුණාත්මකබව ඇති රටක් ඉදිරියේදී හෝ බිහිවේවායි පතමි. (නි)