IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


කන්ද කැඩුණු තැන පාර හෝදයි

අධිවේගී මාර්ගයට කඩා වැටුණු පස් කන්ද ඉවත් කිරීමෙන් පසුව පාර සේදීම අද අලූයම 1.30ට ඇරැුඹිණි. වැලිපැන්නේ සිට කිලෝමීටර් දෙකක් ඈතින් බවුසර දෙකකින් ජලය ගෙන අවුත් පාර සේදීම අද උදේ වන විටත් දක්නට ලැබිණි.  



අදහස් (0)

කන්ද කැඩුණු තැන පාර හෝදයි

තිලංක Sunday, 04 November 2012 05:32 PM

සමහරුන්ට නම් ඊර්ෂ්‍යා හිතිලා වගේ. (ස)

:       0       0

ගුරු Monday, 05 November 2012 11:52 AM

නසාර් මෝඩයෙක්. ආරක්ෂාවයි පළමුව වැදගත්. (නි)

:       0       0

සිල්වා1 Sunday, 04 November 2012 06:41 PM

මේ වගේ කඩිනමින් ලංකාවේ අනෙක් මාර්ගත් පිළිසකර වෙනවා නම් හොදයි. (නි)

:       0       0

රොහාන් Sunday, 04 November 2012 07:36 PM

අනේ රෝහිත, ලංකාවට ඇවිල්ලා බලනවා දියුණූ මොනවද කියලා. (නි)

:       0       0

නසාර් Sunday, 04 November 2012 10:59 AM

වාහන වලින් ගත්ත මුදල් තියනවානේ වියදම් කරන්නග (ත)

:       0       0

සිල්වා Sunday, 04 November 2012 11:38 AM

කොළඹටනම් කිරි. ගමට තමයි කැකිරි. (ත)

:       0       0

තුවාන් Sunday, 04 November 2012 10:56 PM

රෝහිත , මේ දවස්වල ලංකාව හරි දියුණුයි.....අපරාධ හා දූෂණ අතින් (ස)

:       0       0

රෝහිත Sunday, 04 November 2012 11:51 AM

පින්තූර බැලුවහම නිකන් පිටරක වගේ. නියමයි. ලංකාව දැන් ගොඩක් දියුණු වෙනවා.

:       0       0

සෙනරත් Monday, 05 November 2012 12:31 AM

දැන් ඔය පිටරට වගේ තිබුනට පස්සේ අපේ අය ලංකාවේ විදියට හදලා ගනීවි. එතකොට බලන්නකෝ. .....(ස)

:       0       0

චූලක Sunday, 04 November 2012 12:10 PM

බැලූ බැල්මට මේ ඡායාරූප නිව්යෝර්ක් නගරයේ පාරවල් හෝදන දර්ශන වගේමයි. (නි)

:       0       0

හර්ෂණ Sunday, 04 November 2012 12:58 PM

ඇස් කටේ දාගෙන බැලුවොත් නම් පිටරට වගේ පෙනෙනවා. (නි)

:       0       0

ජගත් සුජීව Sunday, 04 November 2012 01:31 PM

නැහැ රෝහිත, පිටරට ඔය පාර හෝදන්න බවුසරයෙන් එවන්නේ උපරිම දෙන්නයි. ඔතන 15ක් ඉන්නවා. (නි)

:       0       0

මුතුකුඩ Sunday, 04 November 2012 02:00 PM

සමහර දේවල් කියවද්දී හිනහත් යනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 385 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site