නීතියේ ඇති දුබලතා නිසාත් පොළිසීයේ මැදිහත්වීම නිසාත් රාජ්‍යට සම්බන්ධ කිසිම ආයතනයක් මෙයට එරෙහිව හරි හැටි මැදිහත් වීමක් නොවන නිසා බව නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ සභාපතිනි දිමුතු ආටිගල මෙනවිය කාන්තාවන්ට හා දරුවන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය පිළිබදව මාධ්‍ය දැනුම්වත් කිරීමේ සාකච්ජාවට සහභාගී වෙමිනි. ඇය මෙසේ ද පැවසීය. අද පවතින මාධ්‍ය වුවද මෙයට වඩා වගකීමෙන් මෙ වැනි සිදුවීමි වාර්තා කළ යුතුයි . සිදුවීම් තුළ ඇතුලාන්තය මාධ්‍ය තුලින් හෙලිකිරීම ඉතා විනිවිද භාවයකින් කළ යුතුයි.දඩුවම් වැඩි කිරීමෙන් මේ ප්‍රශ්නය විසඳන්න බෑ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කාන්තා හිංසන රැල්ල ඉහලට,
නිත්‍යා Thursday, 10 January 2013 11:08 AM
කාන්තා හිංසනය පිටුදකිමු කිව්වට විතරක් මදි. ක්‍රියාවට නැංවියය යුතුයි නේද ? (ස)
එරංග Thursday, 10 January 2013 11:14 AM
කාන්තා හිංසනය පිටු දකිමු..!(නු)
ජනක Thursday, 10 January 2013 11:43 AM
ඇත්තටම මේ දේවල් කතා කලයුත්තේ හින්දු හෝ මුස්ලිම් සමාජයක.අප අද සටන් කරන්න ඕනේ ගැහනු පිරිමි සැමට සාධාරණය රජයන සමාජයක් උදෙසා. (ස)
අජිත් කරුණාරත්න Thursday, 10 January 2013 12:07 PM
මේ ගොල්ලන්ට පුළුවං උනාද රිසානා ව බේරගන්න.. අපේ ජනාධිපතිතුමාටවත් බැරිවෙච්ච එකේ..!(නු)
චාමිනි Thursday, 10 January 2013 04:48 PM
සාකච්ඡා කරලා වැඩක් නෑ. ක්‍රියාවට නන්වන්න (ස)
ලලිත් කටාර් Thursday, 10 January 2013 12:55 PM
රටේ ඉහළම පදවි දරන කාන්තාවන් කී දෙනෙක් ඉන්නවාද? මොනවාද ඒ අය කාන්තාවන් වෙනුවෙන් කරන්නේ.. (නු)
මොරිල් Thursday, 10 January 2013 09:39 AM
කට්ටිය කිව්ව වගේ සෞදි නීතිය මෙහෙටත් ගේමු (ස)
සම්පත් Thursday, 10 January 2013 10:17 AM
යුරෝපයේ මට්මමටම නැති උනාට ලංකාවෙ කාන්තාවන්ට නිසි තැන ලැබී තියෙනවා..!(නු)
ජ. හිරානි Thursday, 10 January 2013 10:52 AM
රිසානාව මරණකන් මේ අය කොහෙද හිටියේ. අඩුම තරමේ මේ අය කාවහරි කාන්තාවක් බේරගෙන තියෙනවාද. රිසානා මැරෙනකම් මම නම් දැක්කේ නැහැ ඒ දරුව වෙනුවෙන් යමක් කරනවා (නු)