කොළඹ ගලදාරී හෝටලයේදී පැවැත්වෙන 6 වැනි ලෝක කැරම් ශූරතාවලියේ කාන්තා යුගළ ඉසව්වේ තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ ජෝශප් රොෂිටා සහ චලනි ලක්මාලි මීට සුළු වේලාවකට පෙර සමත්වුහ. ඒ අනුව කාන්තා යුගල ඉසව්වේ ශූරතාව ඉන්දියාවට ද, අනුශූරතාව සහ තෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවට ද හිමිවිය. තෙවැනි ස්ථානය සඳහා පැවැති තරගයෙන් ඉන්දියාවේ කවීතා සෝමන්චි සහ පරිමාලා දේවි 25/8 ක් 25/22 ක ලෙස පරාජය කිරීමට රොෂිටා සහ චලනි සමත්වුහ.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කාන්තා යුගළ ඉසව්වේ තෙවැනි ස්ථානයත් ශ්‍රී ලංකාවට
සිල්වා Thursday, 01 November 2012 12:16 AM
ඔහොමහරි යම් තැනකට එන එක සතුටක්. (නි)