පාසල නිම වී නිවෙස බලා යමින් සිටි කන්තලේ මැදි විදුහලේ සිසුවියන් දෙදෙනකු හා සිසුවකු බඹර ප්‍රහාරයකට ලක්ව කන්තලේ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. ඔවුන්ගේ තත්ත්වය එතරම් බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
කන්තලෙත් බඹරු ඇවිස්සෙති
රිස්වාන් - සවුදි Friday, 28 September 2012 04:40 PM
අද බඹරු දිනයයි. (නි)
පිටිගල Friday, 28 September 2012 05:14 PM
කන්තලේ ගැහැණුත් කැමතිද දන්නේ නැහැ බඹරු ඇවිස්සෙනවට. (නි)
ලාල් ගලබොඩ Saturday, 29 September 2012 10:08 PM
මින්දදයෝ කනවෝ..!(නු)
අමිල කටුනායක Friday, 28 September 2012 07:43 PM
බඹරු පහර දෙන්නේ එහෙමත් කෙනෙකුට තමයි. සීගිරි බඹරුන් මා පසුකර ගොසිනුයි වෙනත් අයට ඇන්නේ. ඒකයි මම එහෙම කිවුවේ. (නි)
මනම්පේරි Saturday, 29 September 2012 02:03 PM
පොඩිවුන් සෙල්ලමටවත් ගලකින් ගැහුවවද්ද? (නි)
චන්ද්‍රසිරි Saturday, 29 September 2012 02:44 PM
බඹරුන්ට වතුර ඕනෑ නැද්ද? (නි)
ජෙමා Friday, 28 September 2012 08:37 PM
කන්තලේ බඹරුන්ගේ මද කිපිලාද කොහේද? (නි)
සේනානායක Friday, 28 September 2012 11:27 PM
අලි මදිවට බඹරුත් ඇවිස්සෙන්න පටන් අරන්ද? (නි)