IMG-LOGO

කදුරට වෝරියස් ලකුණු 42 කින් රුහුණ රෝයල් පරාජය කරයි

ශ‍්‍රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) 12 වැනි තරගය ලෙස මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී අද (20) පැවැති දිනයේ පළමු තරගයේදී සනත් ජයසූරිය මෙහෙයවන කදුරට වෝරියස් පිල ලකුණු 42 කින් ලසිත් මාලිංග මෙහෙයවන රුහුණ රෝයල් පිල පරාජය කළේය. කදුරට වෝරියස් පන්දු යවන්නෝ ලකුණු 143 ක ඉලක්කය හඹාගිය රුහුණ රෝයල් ඉනිම  ඕවර 17.2 කදී ලකුණු 100 කට සීමාකිරීමට සමත් වූහ. සොහෙල් තන්වීර් රුහුණ පිලේ විනාශකරු බවට පත්වෙමින් ලකුණු 4 කට කඩුලූ 3 ක් දවාගත්තේය. කදුරට පිලේ කඩුලූ රකින ක‍්‍රීඩක කිත්රුවන් විතානගේ ලකුණු 31 ක් සමගින් උඩ පන්දු තුනක් ද රැුකගනිමින් තරගයේ වීරයා බවට පත්විය. ක`දුරට වෝරියස් පිල  ඕවර 19.2 කදී සියලූ දෙනා දැවී 142 (තරංග පරණවිතාන 10, සනත් ජයසූරිය 10, ජීවන්ත කුලතුංග 31, කිත්රුවන් විතානගේ 31, තිසර පෙරේරා 17, ඩිල්රුවන් පෙරේරා 21/3, ඉම්රාන් ඛාන් 33/2) රුහුණ රෝයල් පිල  ඕවර 17.2 කදී සියලූ දෙනා දැවී 100 (ප‍්‍රසන්න ජයවර්ධන 10, සහිඞ් අෆ්රිඩි 36, ළහිරු තිරිමාන්න 23, සොහෙල් තන්වීර් 4/3, සයිඞ් අජ්මාල් 23/3)



අදහස් (0)

කදුරට වෝරියස් ලකුණු 42 කින් රුහුණ රෝයල් පරාජය කරයි

චම්පික Tuesday, 21 August 2012 06:23 AM

සනා, දැන් ඉතිං තවත් මොන ක්‍රිකට්ද? ගෙදර යන්න මල්ලී. (නි)

:       0       0

ගාමිණි Tuesday, 21 August 2012 08:38 AM

සනා ලීඩ් කරපු මැච් දෙකම දිනුව නේද? බැට් එක වැඩ නොකලත් තාම ඔලුව වැඩ මල්ලි. දැක්කේ නැතිද හතළිහේ කොල්ල අල්ලපු කැච් එක?(ස)

:       0       0

සමන් Monday, 20 August 2012 07:38 PM

හැමෝටම බලාගතහැකි සනත්ගේ වැඩ.සනත්ව පරද්දන්න කාටවත් බෑ...දේශපාලනයට ආපු එක ගැන නම් දුකයි..(ස)

:       0       0

නිම්මි උදාරි Tuesday, 21 August 2012 09:33 AM

චම්පික: මොකද ඊර්ෂ්‍යාවද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 351 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 84 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 263 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site