ශ්රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්) නවවැනි තරගය ලෙස මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී අද (18) පැවැති තරගයේදී තිලාන් සමරවීර මෙහෙයවන කදුරට වෝරියස් පිල ලකුණු 32 කින් (ඩක්වත් ලූවිස් න්‍යායට) ජෙහාන් මුබාරක් මෙහෙයවන උතුර රුද්‍රාස් පිල පරාජය කිරීමට සමත් විය. ලකුණු 169 ක ඉලක්කය හඹාගිය උතුර රුද්‍රාස් ඉනිමේ 16 වැනි ඕවරයේදී වර්ෂාව ඇදහැලිම නිසා ඩක්වත් ලූවිස් න්‍යායට අනුව තරගයේ ප‍්‍රතිඵලය තීරණය විය. පාකිස්තානු වේග පන්දු යවන ක‍්‍රීඩක සොහෙල් තන්වීර් දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 32 කට කඩුලූ 4 ක් දවාගත්තේය. තිලාන් සමරවීර විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 45 කදී හතරේ පහර 9 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 71 ක් රැස්කළේය. කදුරට පිල ඕවර 20 කදී කඩුලූ 5 ට 168 (තිලාන් සමරවීර 71, ජීවන්ත කුලතුංග 31, මිස්බා උල් හක් 14, කෞෂල්‍ය ලොකුආරච්චි නොදැවී 22, ෆර්විස් මහරුෆ් 36/3) උතුර රුද්‍රාස් පිල ඕවර 16 කදී කඩුලූ 7 ට 105 (බ්‍රෙන්ඩන් ටේලර් 13, ජෙහාන් මුබාරක් 13, රොෂේන් සිල්වා 19, ෆර්විස් මහරුෆ් 14, ඩිලන් ඩූ ප‍්‍රීෂ් නොදැවී 19, සොහෙල් තන්වීර් 32/4, ජොන් හස්ටින්ස් 27/2)
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කදුරට ලකුණු 32 කින් උතුර පරාජය කරයි
චන්ද්‍රසිරි Saturday, 18 August 2012 09:30 PM
සංගා ඔබ කොහෙද?(නු)
ගමගේ Sunday, 19 August 2012 04:53 PM
ලලිත්ට සිංහල කියවන්න තේරෙන්නේ නැද්ද? (නි)
ලලිත් Sunday, 19 August 2012 01:04 PM
ඈත්තටම කදුරට කණ්ඩායම මෙම තරගයේදී මෙහෙයවූයේ කවුද? (නි)
දිල්ශාන් සමිත Saturday, 18 August 2012 07:21 PM
නියමයි..!(නු)