ශ්රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්) නවවැනි තරගය ලෙස තිලාන් සමරවීර මෙහෙයවන කදුරට වෝරියස් පිල සහ ජෙහාන් මුබාරක් මෙහෙයවන උතුර රුද්‍රාස් පිල අතර මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දුන් ක`දුරට පිල ඕවර 20 කදී කඩුලූ 5 ක් දැවී ලකුණු 168 ක් රැුස්කිරීමට සමත් විය.
තිලාන් සමරවීර විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 45 කදී හතරේ පහර 9 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 71 ක් රැුස්කළේය.
ක`දුරට පිල ඕවර 20 කදී කඩුලූ 5 ට 168 (තිලාන් සමරවීර 71, ජීවන්ත කුලතුංග 31, මිස්බා උල් හක් 14, කෞෂල්‍ය ලොකුආරච්චි නොදැවී 22, ෆර්විස් මහරුෆ් 36/3)
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කදුරට පිලෙන් ලකුණු 169 ක ඉලක්කයක්
සිසිර Sunday, 19 August 2012 01:32 AM
අපි ගොඩාක් සතුටුයි අපිට අලුත් පුවත් දෙනවාට..!!(නු)