IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කතරගම මහා පිරිස්

අලුත් අවුරුදු දා සිට අද වන විට කතරගමට අඩු ගණනේ තුන් ලක්ෂයකට ආසන්න පිරිසක් වන්දනාවේ එන්නට ඇතැයි බස්නායක නිලමේ ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා කියයි.  විශ්‍රාම ශාලා පිරි ඉතිරි ගොස් ඇතැම්  වන්දනාකරුවෝ වාහනවල ද, ගස් යට ද දෙටගමුව වැව අසල ද  රැය පහන් කළහ. කතරගම දෙවොල දිවා රාත්‍රියේ විවෘත කැර ඇත.

 



අදහස් (0)

කතරගම මහා පිරිස්

අනුර Wednesday, 17 April 2013 02:58 PM

දෙවියන්ට දොස් කියන්න එපා ..මේ ආර්ථික ක්‍රමය තුල දෙවියන් සන්තක දේවලුත් ආරක්ෂා කර ගන්න එක දෙවියන්ටත් ප්‍රශ්නයක් වෙලා... තියෙන්නේ ඉතින් කොහොමද දේව භක්තික යන්ගේ දේවල් ආරක්ෂා කරලා දෙන්නේ (අ)

:       0       0

නිශ්ශංක Wednesday, 17 April 2013 12:48 AM

මේ කට්ටිය ගමේ පන්සල් වලට යන්නෙ නැද්ද දන්නෙ නැහැ (නි)

:       0       0

ඉෂාර Wednesday, 17 April 2013 09:28 AM

එක් එක් අයගේ ඇදහිලි විශ්වාස වලට හිනා වෙන්න එපා. ඒ අය කාටත් කරදරයක් නැතිව තමන්ගේ පාඩුවේ ඒ කටයුතු සිදු කර ගන්නවා නම් ඔබ තමුන්නාසෙලා කලබෙල වෙන්න ඕනි නෑ. ඔයාලා ඒ මිනිස්සුන්ට මොඩයන් යැයි පවසනවා නම්, ඔබලාටද මොඩයන් යැයි කියා සිනා සීමට අයිතියක් ඔබලාට මෙන්ම ඔවුන්ටද ඇති බව සිහි තබා ගන්න.(නදී)

:       0       0

පද්මි Wednesday, 17 April 2013 10:08 AM

මිනිස්සුන්ට සල්ලි වැඩි වෙලාද? නැත්නම් කරදර වැඩි වෙලාද? කොහොම නමුත් අලුත් අවුරුදු පැතුම් ඉටු වේවා! (නි)

:       0       0

අචිනි Tuesday, 16 April 2013 12:55 PM

කතරගම දෙවිදුන්ට පින් සිදු වේවා! (නි)

:       0       0

ගොටි Tuesday, 16 April 2013 01:01 PM

අනේ මෙහෙම මෝඩ මිනිස්සු.(නදී)

:       0       0

පාල Tuesday, 16 April 2013 01:08 PM

මම පත්තරේක දැක්කා කතරගම මේ දවස් වල කුකුල් මස්,අරක්කු,බිත්තර පෝලිම් තියනවා කියලා. (නි)

:       0       0

සුපුන් Tuesday, 16 April 2013 01:09 PM

මේ පත්තරේ අදහස් දාන සමහර බෞද්ධ අය දේව සංකල්පය ප්‍රතික්ෂේප කරනවා. එහෙත් ඇයි මේ කතරගම යන්නේ පොලින් ගැහිලා. (නි)

:       0       0

බුද්ධි Tuesday, 16 April 2013 07:36 PM

දේවාල භූමියේදී මට ඇහිලා තියෙනවා තම තමන්ගේ වටිනා බඩු මුට්ටු, මුදල් පසුම්බි සොරුන්ගෙන් ආරක්ෂා කර ගන්න කියනවා. තමන්ව වදින්න ආපු අයගේ දේවල් රැක දෙන්න බැරි දෙවියෝ ගැන කවර කතාද? අනිත් එක දෙවියන්ගේ පින් පෙට්ටිය හොරු කෙරුවම පොලිසි යනවා. අපේ දේවල් හොරා ගත්තම දෙවියෝ ලගට යනවා. (නි)

:       0       0

නික් ගමගේ Tuesday, 16 April 2013 01:29 PM

මේ මහා පිරිසට " සරු දෙය ලබන්නත් නිසරු දෙය සරු දෙය වෙන් කරගන්නත්" මේ ලැබුවාවූ අලුත් අවුරුද්දේ ප්‍රඥාව පහල වේවා !(නදී)

:       0       0

විහග Tuesday, 16 April 2013 01:43 PM

අපෝ හොද වෙලාවට හෝටලය කලින් වෙන් කලේ. නැත්නමි ඉතින් පේමන්ට් එකේ තමයි ඉන්න වෙන්නේ.(නදී)

:       0       0

ශීලා Tuesday, 16 April 2013 01:54 PM

අන්ධ භක්තිකයෝ රැලක්. (නදී)

:       0       0

චානක Tuesday, 16 April 2013 09:13 PM

බුදු දහමේ හරය දන්නවනම් මේ වගේ අන්ද භක්තික දේවල් කරන්නේ නැහැ.(නදී).

:       0       0

ධනුකේ Tuesday, 16 April 2013 02:26 PM

අනිත් මිනිස්සුන්ගේ විශ්වාසයට ගරහන එක එච්චර හොඳ පුරුද්දක් නෙමෙයි. මේ මිනිස්සු ඉතාමත් භක්තියෙන් මේකට සහභාගී වෙනවා පෙන්නේ නෙද්ද? ඔබට සුබ නව වසරක්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site