කතරගම ඇසළ පෙරහර බැලීමට මහින්ද රාජපක්‍ෂ ජනපති ද, චමල් රාජපක්‍ෂ කතානායක ද සෙනසුරා දා රාත‍්‍රි ආහ. අඩු ගණනේ දෙලක්ෂයක් පමණ වන්දනාකරුවෝ ද එහි වූහ.
කිරිවෙහෙර වැඳපුදාගෙන දේවාලයට පැමිණි ජනපති දෙවියන්ට පලතුරු පූජාවක් තබා දෙවියන් වැඩම කැරවූ කරඬුව රැගත් වාසනා හස්තියාට මල් මාලාවක් පළඳවා මල් ඉස්සේය.
කිරිවෙහෙර විහාරාධිපති ආචාර්ය අලූත්වැව සෝරත හිමියෝ කිරිවෙහෙර වතාවත් පැවැත්වූහ.
2025 දෙසැම්බර් මස 04
768
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
458
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කතරගම පෙරහරට මහ සෙනඟ
දමයන්ති Monday, 30 July 2012 09:56 AM
ජනපතිතුමනි, ඔබ කතරගම පුද බිමට පැමිණි දා සිට ඔබගේ පින් බල මහිමයෙන් මහා සෙනගක් කතරගම පුද බිමට පැමිණෙමින් සිටී. ඔබව කතරගම දෙවිදුන් රැකදේවා! (නි)
සම්පත් Monday, 30 July 2012 10:22 AM
ලක්වැසි සැමටම කඳ සුරිඳු පිහිටයි ..!!!! (ස)
මධු Monday, 30 July 2012 12:09 PM
කතරගම දවියන්ගේ ෆොටෝ එකක් දාන්න බැරි ද ??????????(දී)
අනුර එස් ලියනගේ මුල්ලෙරියාව Sunday, 29 July 2012 05:56 PM
අප සැමට බැල්ම හෙළනු මැන කදසුරිදුනි කතරගම් (අ)
කණිෂ්ක Monday, 30 July 2012 06:34 PM
කඳ සුරිඳුන් මතු බුදු වේවා !!!!!!!!!!!! (නි)
අනුර Sunday, 29 July 2012 08:28 PM
අපේ ජනපති තුමාට රණවිරුවනට පින්සිද්ධ වෙන් අපි අද ගොඩාක් සෙනග එක්ක රටේ හැම තැනම ඇවිදිනවා. කතරගම දෙවි පිහිටයි. (අ)
අචිනි Monday, 30 July 2012 01:47 PM
කතරගම දෙවිදුන්ට පින්සිදු වේවා ! (ස)
අජිත් Monday, 30 July 2012 12:23 AM
ලංකාවේ සැමට කඳ සුරිඳු පිහිටයි...(ස)
ලුම්බිණි Monday, 30 July 2012 08:51 AM
කතරගම දෙවියන්ටවත් මේවා පෙනෙන්නේ නෑනේ....