IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


කතරගම නිරෝධායන කරමින් සිටි අයෙකු පැනයමින් සිටියදී අල්ලාගනී

එම්. කේ .නන්දසේන

සෙල්ලකතරගම ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක නිරෝධායනය කරමින් සිටි පුද්ගලයෙකු අද (16දා) ඇඳිරිනීතිය ඉවත් කිරීමත් සමග එම ස්ථානයෙන් පැන කොළඹ ප්‍රදේශයට යාම සඳහා කතරගම බස්නැවතුම්පොල සීමාවට පැමිණ සිටියදී කතරගම පොලිසියත් මහජන සෞඛ්‍යය පරීක්ෂක නිලධාරීන් කණ්ඩායමක් ඒකාබද්ධව අල්ලා නැවත නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගෙන යනු ලැබිණ. 

මෙම පුද්ගලයා අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි කරැවෙකු බවත් පසුගියදා සෙල්ලකතරගම ප්‍රදේශයේ නිවාඩු නිකේතනයකට පැමිණ සිටින බවට ලද තොරතුරක් මත එම පුද්ගලයා එම ස්ථානයේ ස්වයං නිරෝධායනයට ලක්කර සිටියදී නියමිත කාලය ගත නොකර එම ස්ථානයෙන් පැනවිත් සිටියදී මෙසේ අල්ලා තරයේ අවවාද කර එම ස්ථානය වෙත නැවත ඇතුලත් කල බවත් කතරගම පරිපාලන මහජන සෞඛ්‍යය පරීක්ෂක සමන් දිසානායක මහතා පැවසීය.
 



අදහස් (5)

කතරගම නිරෝධායන කරමින් සිටි අයෙකු පැනයමින් සිටියදී අල්ලාගනී

Sarasi Thursday, 16 April 2020 05:24 PM

මහා අමනුස්සයෝ වගේනේ .

:       0       82

ramani Thursday, 16 April 2020 07:40 PM

කකුල් 2 ට දිග දම්වැලක් දමා ඉබ්බෙක් දමන්න.

:       0       20

sam Friday, 17 April 2020 01:16 AM

අල්ලන්න එපා... තියන්න.

:       0       55

Rohana Friday, 17 April 2020 01:25 AM

නිරෝධායනය දන්නැති අනුන්ට ලෙඩ බෝකරන ආත්මාර්ථකාමී මිනිහෙක්...

:       0       19

rasika Friday, 17 April 2020 08:30 AM

බල්ලන් එලියට ගන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31605 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13983 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11091 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 169 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1099 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site