IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


කාත්තන්කුඩියේ සියලු පාසල් යළි විවෘත කරයි

(ටී. එල්. ජවුෆර්කාන්)

හුදකලාව හේතුවෙන්  පසුගිය දින 45කට වැඩි කාලයක් වසාදමන ලද  කාත්තන්කුඩි අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් අද(10) නව වාරය සඳහා විවෘත කර උගෙන්වීම් කටයුතු ආරම්භ කෙරිණි.

ප්‍රදේශයේ පාසල් 25ක් විවෘත කර තිබූ අතර  සියලුම පන්තිවල සිසුහු සහභාගී වී සිටියහ.

සෞඛ්‍ය අංශය ලබාදුන් චක්‍රලේඛණය  හා උපදෙස් අනුව  සියලුම සිසුන් සෞඛ්‍ය පිළිවෙත්  අනුගමනය කර මුඛ ආවරණ පළඳා අත් සෝදා සාමාජ දුරස්ථභාවය රැකමින් පැමිණි සිටියහ.

පසුගිය  වසරේ  දෙසැම්බර්  මාසයේ සිට  කාත්තන්කුඩි  ප්‍රදේශයේ  බල  පැවැත්වුණු හුදකලා තත්වය ඊයේ(09) ඉවත්කරන ලදී.  



අදහස් (0)

කාත්තන්කුඩියේ සියලු පාසල් යළි විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31519 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13855 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11069 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 154 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1071 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 300 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site