දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කතක් වනසතුන්ගේ සා පවස නිවයි
විජේසුන්දර Wednesday, 07 September 2016 05:35 AM
මෙවන් කරුණාවන්ත සිත් ඇති අය අද කාලේ හරිම අඩුයි (නි)
ගමගේ Wednesday, 07 September 2016 05:38 AM
බොහොම පින්සිදුවන සද්ක්‍රියාවක්. (නි)
සජී Wednesday, 07 September 2016 05:51 AM
ඔබට පින් (බ)
රජින්ද Wednesday, 07 September 2016 05:56 AM
කලින් ඉදන් හැංගිලා තියෙන අපේ මිනිස්සුන්ගේ මනුස්සකම ඔන්න ඔහොමයි. (බ)
දයානි Wednesday, 07 September 2016 06:11 AM
අනේ ඔබතුමියට බොහොම පින් මෙවැනි දෙවල් දකින්න ලැබෙන්නේ කලාතුරකින්.මාත් ගෙදර ඉන්න කාලේ මේදේවල් කළා (බ)
දිස්නා ෆොන්සේකා Wednesday, 07 September 2016 06:23 AM
සත්ත්ව සා පිපාසාව නිවීම මහගු පිනකි. (බ)
රවීන්ද්‍ර පියසේන Wednesday, 07 September 2016 08:18 AM
ඒ කතාව සම්පුර්ණ ඇත්ත (බ)
ටෙෂාන් Wednesday, 07 September 2016 09:40 AM
මම දැක්කා පහුගිය නිව්ස් එකක තිබ්බ බොන වතුරට වහ දාලා සත්තු මරල මස් විකුනපු කතාවක්, ඒ වගේ වන මුර්ගයෝ ඉද්දි. මේ වගේ අය දේවතාවුන් වගේ. (බ)
විමල හිමි Wednesday, 07 September 2016 10:58 AM
අර්ථවත් ව මෛත්‍රී භාවනාව සහ කරුණා භාවනාව කරන්නේ මෙහෙමයි. සියලු මිනිසුන්ගේ සිත් මෙබඳු බෝසත් ගුණවලින් පිරී ඉතිරේවා ! සීවලී මහා රහතන් වහන්සෙට මෙන් ඔබතුමියට ද මෙම කුසලය සසර දුකින් මිදීමට හේතුවේවා ! (ම)
දේශප්‍රිය Wednesday, 07 September 2016 11:37 AM
පවුකාරයින් මේවා බලලාවත් හැදෙනවා නම් හොඳයි (නි)