
(සුජිත් හේවාජුලිගේ)
දේශපාලන වශයෙන් සක්‍රිය කණ්ඩායම් 76 ක් දේශපාලන පක්ෂ වශයෙන් ලියාපදිංචි වීමට මැතිවරණ කොමිෂන් සභාවට අයදුම්පත් යොමු කර ඇත.
එම අයදුම්පත් සම්බන්ධයෙන් සම්මුඛ පරීක්‍ෂණ මේ දිනවල පැවැත්වේ. වැඩිම අයදුම්පත් සංඛ්‍යාවක් යොමු කර ඇත්තේ බස්නාහිර පළාතෙනි.
මැතිවරණ කොමිෂන් සභාවේ දැනට ලියාපදිංචි වී ඇති දේශපාලන පක්ෂ සංඛ්‍යාව83කි.
2025 ඔක්තෝබර් මස 08
1506
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1342
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
477
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කණ්ඩායම් 76ක් පක්ෂ හදන්න ’’මැකෝ’’ ළඟ
පිටරැටියා Monday, 27 October 2025 03:03 PM
ලෝකේ කිසිම රටක නැතුව ඇති මේ වගේ පක්ෂ කන්දරාවක්.. සමහර පක්ෂවල නම තිබුණාට ඉන්නේ සුලු පිරිසක්. පක්ෂවලට නම්වත්, සළකුණුවත් හොයාගන්න ලෙහෙසි වෙන එකක් නැහැ.