බිමල් ශ්‍යාමන් ජයසිංහ
වේරහැර - කරදියාන කසළ අංගනයට කුණු රැගෙන ඒමට විරෝධය පා ප්‍රදේශවාසීහු නිහඬ උද්ඝෝෂණයක් වෙරහැර බොරුපන පාලම ආසන්න දී නිහඬ විරෝධයක් කළහ.කරදියන කුණු කන්දට එරෙහි ජනතා විරෝධී සංවිධානය ඇතුළු සංවිධාන රැසක් මෙම උද්ඝෝෂණයට එක් සිටියහ. අද පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝොෂණයට සහ විරෝධාව වළක්වාලමින් කැස්බෑව සහ ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණවලින් පොලිසිය වාරණ නියෝගයක් ලබාගත් අතර කැස්බෑම අධිකරණය ප්‍රකාශකර ඇත්තේ සාමකාමි විරොධතා කළ හැකි වුවත් මාර්ග අවහිර කරමින් මහජනයාට අවහිරවන අයුරින් හැසිරිම තහනම් කර තිබුණි. මෙම නිහඬ විරෝධතාවට ප්‍රදේශීය දේශපාලනාඥයෝ ද එක්ව සිටියහ. කෙසේ වෙතත් අද දිනයේ දී කසළ ලොරි ගණනාවක් කරදියානට කසළ අංගයට පැමිණි බව ප්‍රදේශවාසීහු පැවැසීය.









								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1950										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1543										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 540										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කුණුවලට එරෙහිව කරදියානේ නිහඬ විරෝධයක්
mangala welarathna Saturday, 22 April 2017 10:22 AM
ඔවුනොවුන් කැලිකසල වෙන්කර දීමට සියලු මිනිසුන්ගේම වගකිමකි.
chaminda Sunday, 23 April 2017 06:16 AM
ජනතාව ඇවිස්සීම කරන්නේ හිටපු ප්‍රාදේශීය දේශපාලකයෝ...