IMG-LOGO

කඩා වැටුණු කන්ද බලන්න භූ විද්‍යාඥයෝ යති

අධිවේගී මාර්ගට කඩා වැටුණු කන්ද පිරික්සීමට භූ විද්‍යඥයෝ පිරිසක් ඉරිදා එහි යති. කන්ද කැඩා වැටුණු මග අද රාත්‍රීයේ  සෝදා පිරිසිදු කිරීමට නියමිතය. එහි ගමනා ගමනය සාමාන්‍ය පරිදි සිදුවන නමුත් මැද වැට දැන්ම ඉදි නොකරන බව එහි ප්‍රකාශකයෙක් කීය.



අදහස් (0)

කඩා වැටුණු කන්ද බලන්න භූ විද්‍යාඥයෝ යති

සෑම් Saturday, 03 November 2012 10:48 PM

භූ විද්‍යාඥයෝ යන්න ඕනෑ රටේ කන්ද උඩරට අවදානම් කලාප වලටයි. අධිවේගී මාර්ගයට යන්නේ අහවල් එකකටද? (නි)

:       0       0

සිල්වා Saturday, 03 November 2012 11:50 PM

ඉතුරු ටිකටත් මොනවා හරි වෙන්න ඉස්සෙල්ලා ඒ ගැනත් බලන එක හොඳයි.“ගමන් කිරිම අනතුරුදායකයි“ කියලා බෝඩ් එකක් හරි ගහලා මහජනතාව දැනුවත් කරන්න පුළුවන්. (ස)

:       0       0

ලුම්බිණි Sunday, 04 November 2012 07:24 AM

'අධිවේගී මාර්ගට කඩා වැටුණු කන්ද පිරික්සීමට භූ විද්‍යඥයෝ පිරිසක් ඉරිදා එහි යති'ඇයි වෙන වැඩ ඇත්තෙම නැද්ද? පාර හදන කොට නේද බලන්න තිබුණේ? (නි)

:       0       0

චූලක Sunday, 04 November 2012 10:24 AM

පාර හදන්න කොන්ත‍්‍රාත් ගත්ත කට්ටිය පාර දෙපැත්තෙ කන් අල්ලගෙන දනගස්සලා තියන්න ඕනෑ. (නි)

:       0       0

දයාන් Sunday, 04 November 2012 10:35 AM

කවදාවත් අසා නැති දේවල් තමයි දැන් වෙන්නේ (දී)

:       0       0

අපොන්සු Sunday, 04 November 2012 12:47 PM

කන්ද කැපුවා තණකොළ ටිකක් වැව්වේ නැහැ ,පස ආවරණය වෙන්න පස් ටික වැස්සට නිරාවරණය වුණා තෙත්වුණු පස් බර නිසා පහළට කඩා වැටුණා දැන් පරීක්ෂණ පවත්වනවා .... (නි)

:       0       0

මුතුකුඩ Sunday, 04 November 2012 02:23 PM

වැඩක් නැති ඔහේට වැඩක් දෙන්නයි ආවේ. ඒකයි අපි ඒක බලන්න ගියේ. (නි)

:       0       0

තරිඳු Saturday, 03 November 2012 08:53 PM

අයියෝ සල්ලි

:       0       0

චන්ද්‍රසිරි Saturday, 03 November 2012 10:44 PM

පස් ගෙනියන්නද දන්නෙ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 384 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site