හෙරොයින් මත්කුඩු නඩුවකට නීතීඥ සහාය සොයා මාලිගාකන්ද මහේස්ත්‍රාත් උසාවියට ගොස් නීතීඥවරියකගේ දුරකතනය සොරා ගත් බව කියන පුද්ගලයෙක් මිනිත්තු දහයකදී අත්අඩංගුවට ගත් බව මරදාන පොලීසිය කියයි.
අත්අඩංගුවට ගන්නා විට ඔහු සිම්පත ඉවත් කැර තිබිණි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
කුඩු නඩුවට ගොස් නීතීඥවරියගේ හලෝව උස්සලා
ෂෙරීෆ් Monday, 24 December 2012 09:58 PM
මේක එක පැත්තකින් බලද්දී සුලු සිද්ධියක්. (නි)
හේරත් Monday, 24 December 2012 05:40 PM
කලු ලෝගුවත් උස්සයි ඔහොම යනකොට. (නි)
දිසා Tuesday, 25 December 2012 02:35 AM
මේ හැමදේම වෙන්නේ උසාවි ගියොත්නේ. මේ ප්‍රශ්න උසාවි නොගිහින් බේරගන්න විදියක් ගැන හිතුවොත් නරකද? (නි)
කිවි Monday, 24 December 2012 06:15 PM
නඩු දෙකම එකම වෙලාවට අඩගැහුවද දන්නෙ නැහැ. (නි)
කුරුවිට Tuesday, 25 December 2012 03:23 PM
දිසා, උසාවි නොගියොත් අහවල්ලු ජීවත් වෙන්නෙ කොහොමද? (නි)
ප්‍රසන්න Monday, 24 December 2012 07:59 PM
වෙලාවට පොලිසිය දුරකතනය හොයාගත්තේ. නැත්නම් සේවායෝජකයාට ඒකෙ පාඩුවත් ගෙවන්න වේවි. (නි)
රිස්මි Monday, 24 December 2012 09:09 PM
කෝ අර මධූලාගේ ප්‍රතිචාර නැද්ද මේවට? (නි)
මුතුකුඩ Monday, 24 December 2012 09:23 PM
සොයාගත්තාට පොලිසියට ප්‍රණාමය! නැත්නම් හෙට ඉදලා හර්තාල්. (නි)