1999දී හෙරොයින් ග‍්‍රෑම් 52ක් ළඟ තබා ගත් සිවු දෙනකුගේ නඩු විභාගය කොළඹ මහාධිකරණයේදී අද අවසන් වූයේ සිවු දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම මෙනි. ගුරුසාමි රාමලිංගම්, ඇන්ටන් ඇලෙක්සැන්ඩර්, අබ්දුල් හමීඞ් හා මුත්තු ආනන්දන්ට විනිසුරු ලලිත් ජයසිංහ මහතා එම දඬුවම් පැනැවීය.
2025 දෙසැම්බර් මස 04
774
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
461
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කුඩු ඇදලා දිවි තෙක් හිරේ
ප්‍රවීන් Saturday, 25 August 2012 08:36 AM
පොඩි පොඩි කුඩ්ඩොයි බෙදාහරින අයයි නැතිවුණහම කුඩු ගෙන්වන එකත් එහෙමම නවතියි (නි)
නයන Friday, 24 August 2012 04:17 PM
ගොඩක් කුඩු තිබුණනම් පාර්ලිමේන්තු යන්නත් තිබුණා. (ස)
චමී Friday, 24 August 2012 04:26 PM
ලොකු ලොක්කෝ මේ වැඩ මහා පරිමාණයන් කරනවා .කොහොම උනත් තරුණ ජීවිත විනාස කරන අයට මේවගේ දඩුවම් දීම ගොඩක් හොද දෙයක් (ස)
ලුම්බිණි Friday, 24 August 2012 05:15 PM
කුඩු බෙදාහැරීමේ ලොක්කන් එක්ක කටයුතු කලා නම් අගේට කරදරයක් නැතුව ඉන්න තිබ්බ. (අ)
අමිල කටුනායක Friday, 24 August 2012 06:11 PM
හිරෙත් පටන් ගනී (අ)
නිරෝෂණි Friday, 24 August 2012 11:07 PM
අපෝ! තවත් දෙන්නෙකුට මැරෙනකන් කන්න දෙන්න වුණා. (නි)
වරුණ Friday, 24 August 2012 01:52 PM
ඇයි මේ බෙදාහරින්නන්ට විතරක් දඩුවම් දෙන්නේ ? ගෙන්නන අය නිදැල්ලේ..... ඕකට තමයි කියන්නේ පහත් තැනින් යයි ගලා ජලේ කියලා. (ස)
සේනානායක Friday, 24 August 2012 11:33 PM
අපරාදේ. තව අවුරුදු දහයක් විතර නඩුව ගෙනියන්නනේ තිබුණේ. (නි)
නන්දා Friday, 24 August 2012 01:57 PM
හොඳ වැඩේ..(ස)
ප්‍රියන්ත Friday, 24 August 2012 02:04 PM
හෙරොයින් ග‍්‍රෑම් 52ක් ළඟ තබා ගත් සිවු දෙනකුගේ නඩු විභාගය වසර 12ක් නඩු කියලා (ස)
නිරෝෂණ Saturday, 25 August 2012 01:07 AM
අවුරුදු 13ක්ම නඩුව ගියේ මුදලාලිගේ පාඩුව පියවගන්නකම්ද? (නි)
අසෝක Friday, 24 August 2012 02:41 PM
අවුරුදු 13 මේ ව්‍යාපාරය පතුරුවනතුරු ඉන්න ඇති. (ස)
නිමල් Sunday, 26 August 2012 09:00 AM
හොද වැඩේ
සරත් Friday, 24 August 2012 02:44 PM
කුඩු තිබුණු ප්‍රමාණය මදි.ඒකයි හිරේ ගියේ.(ස)