IMG-LOGO

කඩසාප්පු වසා හික්කඩු ව්‍යාපාරිකයෝ වීදි බසිති

හික්කඩුව ධීවර වරායේ ධීවර යාත්‍රා හිමියන් සහ නාවික හමුදාවේ හා පොලීසිය අතර ගැටුමකින් පසු ව්‍යාපාරිකයන් පිරිසකට පහර දුන්නැයි කියන සිද්ධියක් මත හික්කඩුවේ කඩ සාප්පු වසා අද පැයක උද්ඝෝෂණයක් පැවැත්වීය.

4000කට වැඩි පිරිසක් ඊට එක් වූහ.

ගාල්ල කොළඹ මාර්ගයේ දැඩි වාහන තදබදයක් ද ඇති විය. පාරේ එක් පැත්තක් වසා විකල්ප මාර්ගවලින් වාහන යැවීමට ද සිදු විය.

 



අදහස් (0)

කඩසාප්පු වසා හික්කඩු ව්‍යාපාරිකයෝ වීදි බසිති

සිල්වා Monday, 07 January 2013 02:41 PM

ජනතා බලය මීට වඩා ශක්තිමත් (ත)

:       0       0

අමිල Monday, 07 January 2013 02:48 PM

හැමෝම දන්නවා ඒ පැත්තෙ හැටි. (ත)

:       0       0

පවිත්‍ර Monday, 07 January 2013 02:56 PM

මෙහෙමත් දෙයක් ඇත්තට (දී)

:       0       0

චන්දන Tuesday, 08 January 2013 06:14 AM

පැත්ත ගැන විවාද නොකර ඇත්ත ගැන හිතන්න. (නි)

:       0       0

ශ්‍රියා Monday, 07 January 2013 06:32 PM

මෙහෙමත් වැඩ

:       0       0

මුතු Monday, 07 January 2013 06:40 PM

අයියෝ සල්ලි

:       0       0

අමිල Monday, 07 January 2013 03:37 PM

අයියෝ මොනවාද මේ වෙන්නේ ලංකාවට

:       0       0

සුජීව Monday, 07 January 2013 04:05 PM

අමිල, පැත්ත ගැන කතා කරල පැත්තක් ගලවගන්න එපා. (ස)

:       0       0

චතුර Monday, 07 January 2013 08:54 PM

අයියෝ මෙහෙමත් වැඩ

:       0       0

අමිල Monday, 07 January 2013 04:21 PM

මිනිස්සු මොකද මේ තරම් දරුණු (දී)

:       0       0

ලලිත් Monday, 07 January 2013 01:22 PM

මිනිස්සු හරි පීඩනයෙන් ඉන්නේ (දී)

:       0       0

වන්නි Monday, 07 January 2013 01:32 PM

මොනවා කියලා කියන්නද මම (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 221 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 557 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site