තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ (සීසීඩී) විශේෂ පොලිස් කණ්ඩායමක් තංගල්ල බලා පිටත්ව ගිය බව පොලිස් ආරංචි කියයි.
සහකාර පොලිස් අධිකාරී වරයකුගේ ප්‍රධානත්වයෙන් යුතු එම කණ්ඩායම පිටත්ව ගොස් ඇත්තේ පොලිස්පතිවරාගේ උපදෙස් පරිදිය.
මීට අමතරව තවත් පැති කිහිපයක් ඔස්සේ විමර්ශන අරඹා ඇතැයි පොලීසිය සඳහන් කරයි.
(36698)

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.