IMG-LOGO

කුඩාවැල්ලෙන් ගිය පිරිස පිටුවහල්

දෙවිනුවර කුඩාවැල්ලෙන් ඔක්තෝබර් 13 මුහුද මැදදී බෝට්ටුව පැහැරගෙන ඕස්ට්‍රේලියාවට ගිය 14 දෙනා ඕස්ට්‍රේලියාවේ පිටුවහල් කරනු ලැබ අද දහවල් 11.25ට විශේෂ ගුවන් යානයකින් කටුනායකට ගෙන එනු ලැබූහ. මේ පිරිස අතර කුඩා ළමුන් තුනක් ද, කාන්තාවක් ද සිටිති. මුහුද මැදදී බේට්ටුව පැහැරගෙන එහි සිටි පිරිස මුහුදට ඇද දමා බෝට්ටුව සොරාගත්තේ මේ පිරිසදැයි පොලීසිය විමර්ශන කරයි. ඕස්ට්‍රේලියාවේ රැකවරණය පතා යන සරණාගයන් දකුණු පැසිපික් සාගරයේ නවුරු දිවයිනේ ලියාපදිංචියට යැවේ. එහි පහසුකම් කිසිත් නැත.



අදහස් (0)

කුඩාවැල්ලෙන් ගිය පිරිස පිටුවහල්

ලලිත් කුවෙට් Saturday, 27 October 2012 06:34 PM

හරියට හොයලා බලලා නීතිය ක්‍රියාත්මක කරන්න (අ)

:       0       0

නිරෝෂණ් Saturday, 27 October 2012 07:15 PM

ලලිත් අඹන්වල නඩු නඩු තීන්දුව වගේ මේ අයටත් උපරිම දඩුවම් දෙන්න ඕනි. අයෙත් මේ වගේ දේවල් වෙන එක නවත්වන්න (අ)

:       0       0

බුද්ධික Sunday, 28 October 2012 01:41 PM

ලලිත් අඹන්වලට 2002 දී වෙච්ච සිද්ධියක් නිසා එදා පොලිසිය පරීක්ෂණයක් තියලා සැකකරුවන් අල්ලලා අද දඬුවම් ලැබිලා තියෙනවා. එත් අද ඕක වුණා නම් ලලිත් අඹන්වෙල එයාටම ඇසිඩ් ගහගත්තා කියලා තමයි අහන්න වෙන්නේ. එහෙවු පොලිසියක්නේ අද තියෙන්නේ. (නි)

:       0       0

අමිල කටුනායක Saturday, 27 October 2012 09:42 PM

ඇත්තටම මේ ඒ අය නම් හොඳට සලකන්න ඕනේ (අ)

:       0       0

නදි Sunday, 28 October 2012 12:52 AM

මේ අය සොයාගන්න අපේ අයට ඒ තරම් දවසක් යන එකක් නැහැ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 354 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 523 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 217 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site