IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කුඩම්මාගේ සැලිකිලි ගැන මර්වින් කියයි

එන්න එන්න රජයෙන් මට තිබෙන සැලකිලි කුඩම්මාගේ තත්ත්වයට පත්වේ ගෙන ආවා. ඒත් මම මහින්ද චින්තනය අදටත් ක්‍රියාත්මක කරන්නේ යැයි මහජන සම්බන්ධතා හා මහජන කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය මර්විල් සිල්වා මහතා පැවසීය.

කැලණිය ජනාධිපති විද්‍යාලයට පසුගිය කාලයේදී මර්වින් සිල්වා අමාත්‍යවරයා විසින් ලබා දුන් ක්‍රිඩංගණය පිහිටි ඉඩමේ කොටසක සංස්කෘතික මධ්‍යස්ථානයක් සැදීමට කටයුතු කරනවා යැයි පවසමින් එම විද්‍යාලයේ දෙමාව්පියන් විසින් ඊට විරෝධය පළකරමින් පැවැති උද්ඝෝෂණයකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මහින්ද චින්තනය තිබෙන්නේ ළමයි ගැන බලන්න නේ. ඒකනේ මම ක්‍රියාත්මක කරන්නේ. එන්න එන්නම රජයේ තියෙන සැලකිලි කුඩාම්මාගේ තත්ත්වයට පත්වේ ගෙන ආවා. පසුගිය කාලේ මිනිමරුවෙක් කියලා හංවඩු ගැහුවා. මම එවෙලේ අස්වුණා. කැලිණියේ ඩෙංගු රෝගින් අඩු වුණේ මම නිසයි. ඒකට පාඩමක් උගන්වන්න ගියාම ගස් බැන්දා කිව්වා. ඒ වගේ නොයෙක් දේ මට සිදුවුණා.

බුදුන්ගේ කාලයේ දෙව්දත්තර හිටියා. සමහර මිනිස්සු දෙව්දත්තර පස්සෙනුත් ගියානේ. මේ වගේ බණ පොත් අතේ තියාගෙන ඉන්න දේශපාලඥයෝ ඉන්නවද?

‘‘ මහා පරිනිර්වාණ ධර්මය‘‘ පොත පෙන්වයි‘‘ මම මේ කැලණියට ආවේ සිගාලෝවාද සුත්‍රය අතේ තියාගෙනයි. මම නිතරම පොත්පත් බලනවා.



අදහස් (0)

කුඩම්මාගේ සැලිකිලි ගැන මර්වින් කියයි

බමුණු Saturday, 06 December 2014 11:42 AM

රජයෙන් කුඩම්මාගේ සැලකිලි ලැබෙන විට අපෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ? (නදී)

:       0       0

බමුණු Saturday, 06 December 2014 11:44 AM

අපිත් ඔබ වෙනුවෙන් එළිවෙනකම් පොත කියන්නයි බලාගෙන ඉන්නේ. (නදී)

:       0       0

රත්නපුර මංගල Saturday, 06 December 2014 12:54 PM

ඔබතුමා මෙහෙම දෙයක් කියයි කියලා හිතන්නවත් බැහැ (දී)

:       0       0

කසුන් Saturday, 06 December 2014 02:06 PM

ඔබ තුමා මේ කියන්නේ අනතුරු ඇඟවිමක්ද (දී)

:       0       0

රොකි Saturday, 06 December 2014 02:14 PM

අපොයි! ඔබතුමා නම් පොදු අපේක්ෂකයාගේ පැත්තට යන්න එපා. පින් අයිති වෙයි ඔහොමම ඉන්න! (දී)

:       0       0

චන්ද්‍රා Saturday, 06 December 2014 03:00 PM

හලෝ, මිට වසර ගණනාවකට පෙර වෙන්න තිබුන දේවල් තමා දැන් හෙමින් ටික ටික වේගන යන්නේ , බිය නොවන්න, මේවා කලින් නොකරපු එකේ පලවිපාක තමා දැන් මේ පහල වෙලා ඇත්තේ (නදී)

:       0       0

යසන්ත Saturday, 06 December 2014 07:56 AM

අනේ යන්න ලොකු උදව්වක් (නදී)

:       0       0

ඇසිලින් නෝනා Saturday, 06 December 2014 03:11 PM

කුඩම්මත් යසට සලකල තියෙන්නේ? (නදී)

:       0       0

පැතුම් Saturday, 06 December 2014 03:20 PM

ආණ්ඩුවට ඡන්ද අඩුවෙන්න ලොකුම හේතුවක් උනා මේ දෙන්නා (නදී)

:       0       0

දයා Saturday, 06 December 2014 08:25 AM

අනේ දෙයියනේ මර්වින් මහත්තය සසුන් ගතවෙයිද ? යු එන්. පි යට නම් අම්මා මුත්තා කිව්වත් යන්නේ නැහැ (නදී)

:       0       0

කොස්වත්ත Saturday, 06 December 2014 09:31 AM

මේයා තමයි ආණ්්ඩුව කෑවේ (නදී)

:       0       0

ධම්ම Saturday, 06 December 2014 09:45 AM

ඔබ පෙරලන පොත අපට හොඳට තේරෙනවා මර්වින්.(නදී)

:       0       0

ජයත් Saturday, 06 December 2014 10:23 AM

අපේ ගෙදර තිබුන "පැණි වරක " ගහක් යට ඉඳගෙන මම පොතක් කියෙව්වා. ඒ පොතේ නම " පින් පිරිහුණ දෙවියෝ " පොත කියවලා ඉවර කරන්න ලැබුනෙත් නැහැ මම ගෙට ආව විතරයි පැණි වරක ගහට හෙන ගැහුවා ! (නදී)

:       0       0

සරත් Sunday, 07 December 2014 06:54 AM

ඔබතුමාටත් කෙනිහිලිකම්ද (දී)

:       0       0

මාටින් Monday, 08 December 2014 04:50 AM

හොඳයි හොඳයි "මහා පරිනිර්වාණ ධර්මය" පොත කියවලාම දේශපාලනයෙන් විශ්‍රාම යන එක .. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 738 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site