කුඩු පැකට් 4000 රැගෙන ත්‍රී රෝද රියකින් යමින් සිටි අඹු සැමි යුවළක පොල්ගස්ඕවිටදී සැකපිට අත් අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි කුඩු තොගයේ වීදි වටිනා කම රුපියල් ලක්ෂ 25 බව කියති.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කුඩුත් එක්ක අඹු සැමියෝ පොලීසියට කොටු වෙති
රත්නායක Wednesday, 14 November 2012 11:18 AM
කුඩුකාරයෝ කියන්නෙත් මනුෂ්‍යයෝනේ. මානව හිමිකම් කට්ටිය ඕවා ගැන සෙවිල්ලෙන් ඉන්නේ. (නි)
රංජීව Wednesday, 14 November 2012 12:56 AM
හොද වැඩේ. (නි)
සිල්වා Wednesday, 14 November 2012 12:56 AM
ඉක්මණින් ඇප දෙන තීරණ වලින් නියම ප්‍රතිඵල දැන් ලැබිලා තියෙනවා. (නි)
චන්ද්‍රසිරි Wednesday, 14 November 2012 01:27 AM
රස්සාවක් කරන්න කම්මැලි මිනිස්සු ලැබුණහම ඔහොම තමයි ඉතිං. (නි)
නදී Wednesday, 14 November 2012 12:25 PM
කද දිගේ ගිහිං ගහ මුලින්ම මුළුත් එකක්ම උදුරන්න ඕන.. නැත්නම් මුල්වලිනුත් දළු දායි..!(නු)
බන්දුල Wednesday, 14 November 2012 01:33 AM
ඔය කිවුවට මෙයාලා බේරෙයි. (නි)
අපොන්සු Wednesday, 14 November 2012 03:00 AM
බලන්නකෝ , මේ අපේ අර අහවල් අයියට දත් කුඩු පැකට් අරගෙන යනකොටනේ ඇල්ලුවේ. (නි)
ෂෙරීෆ් Thursday, 15 November 2012 12:20 AM
පාකිස්ථාන් යුවළක් නෙමෙයිද? (නි)
සනත් ඉන්දික Wednesday, 14 November 2012 04:50 AM
බඩුත් එක්ක අහුවුණාට පස්සේ මොන සැකපිට අත්ඩංගුවට ගැනීමක්ද? මෙයාලව ජීවිතාන්තයටම වැලිකඩට යවන්න. එහෙ ඉන්නවා මෙයාලගේ යාලුවෝ. පැකට් 4000 ම කට්ටියට බෙදාගෙන බොන්න දෙන්න විදවලා මැරෙන්න. (නි)
අජිත් Wednesday, 14 November 2012 05:44 AM
මෙහෙම බලද්දි හිරගෙදර නෙමෙයිනේ බඩු තියෙන්නේ. (නි)
කුමාර Wednesday, 14 November 2012 07:00 AM
ඔවුන්ට තදබල දේශපාලන හයියක් ඇත්නම් ස්ථානාධිපතිට සමහරවිට ස්ථාන මාරුවක් ලැබේවි. (නි)
නයනා Wednesday, 14 November 2012 01:30 PM
මේ සේරම කවන්නයි තිබුණේ මෙයාලටම. (නි)
වරුණ Wednesday, 14 November 2012 08:06 AM
කුඩු පැකට් 4000ක්?ලොකු හයිකාරයෙක් වගෙයි. (නි)
සිල්වා Wednesday, 14 November 2012 01:45 PM
හිරගෙදර කලබලය දවසේ මේ දෙන්නත් ඇතුලේ හිටියනම්..............?????? (ස)
කිත්සිරි Wednesday, 14 November 2012 08:49 AM
අල්ල ගන්න අයගෙන් මේවයේ මුල හොයාගෙන පිළියම් යෙදිය යුතුයි. අතු ඉති කඩල ගහක් විනාශ කළ නොහැකියි. (ස)
අජිත් Wednesday, 14 November 2012 09:24 AM
මේ අල්ලපු පොලිස් නිලධාරීයා කන්කසන්තුරේලු (ස)
ලලිත් - කටාර් Wednesday, 14 November 2012 02:11 PM
කසාද සහතිකෙත් අරගෙනද දන්නෙ නැහැ ආවේ? (නි)
ශාන්ති Wednesday, 14 November 2012 02:26 PM
චානක කියන කතාව ඇත්ත . ලැබුණේ කොහෙන්ද කියාල බලන්න එපෑය...තද බල කෙනෙක් ඇති පිටුපස (ස)
චානක Wednesday, 14 November 2012 09:42 AM
මේ කුඩු පැකට් මෙයාලට ලැබුණේ කොහෙන්ද කියලා හොයලා බලන්න (ස)
පෙරේරා Wednesday, 14 November 2012 09:52 AM
පව් අනේ අහිංසකයොනේ , මේ අය හිරේ ගියොත් සිරකරුවන්ද මනුෂ්‍යයෝය කියලා හොඳට සලකන්න (ස)
පෙරේරා Tuesday, 13 November 2012 10:03 PM
දැන් ඉතින් දෙන්නත් එක්කම සැප ගන්න පුළුවන්නේ ජීවිත කාලයටම. උපරිම දඬුවම් දිය යුතුයි (අ)
අමිල කටුනායක Tuesday, 13 November 2012 10:05 PM
සමහර විට මුදලාලි වෙන්න ඇති. (අ)
සේනානායක Tuesday, 13 November 2012 11:56 PM
මේ කුඩු නැවැත්තුවේ නැත්නම් අපේ රට කුඩේ කුඩු . දැන්නම් කුඩු කරන්න ඕනි (ස)