IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


‘කැඩුණු හිත් හැදීමයි සංවර්ධනයයි දෙකම කරනවා‘

ත්‍රස්තවාදීන්ට යළිත් හිස එසැවීමට ඉඩ නොතබන බවත් යළි යුද්ධයක් ඇතිවීමේ අවදානම වැලැක්වීමට ආණ්ඩුව සියලු පියවර ගන්නා බවත්

යුද්ධය ජය ගැනීමෙන් පසු කැඩුණු පාළම්, කැඩුණු මාර්ග සංවර්ධනය කළත් කැඩුණු හදවත් සංවර්ධනය කිරීමට අපොහොසත් වී යැයිද නව රජයේ අරමුණ සංවර්ධනය හා සංහිඳියාව ඇති කිරීම යයිද මෛත්‍රිපාල සිරිසේන ජනපති විජයග්‍රහණයේ 6 වැනි සමරුව අමතමින් මාතරදී  කීවේය.

යුද්ධයේ ගෞරවය සියලු රාජ්‍ය නායකයන්ට හා ත්‍රිවිධ හමුදාවටද පොලිසියටද හිමිවන බවද ජනපති අවධාරණය කළේය.

(ඡායාරූප ඉෂාන් සංජීව හා ක්‍රිෂාන් ජීවක ජයරුක්)

 00-(1) 00-(3) 00-(4) 00-(5) 00-(6) 00-(7) 00-(9) 00-(12) 00-(14) 00-(18) 00-(29) 00-(30) 00-(34) 00-(49) 00-(52) 00-(53) 00-(54) 00-(65) 00-(67) 00-(69) 03 06(2) 12(2) 13(1) 15(2) 20(2) 23

ක්‍රිෂාන් ජිවක ජයරුක්

DSC00391 DSC00400 DSC00403 DSC00415 DSC00425 DSC00428 DSC00445 DSC00457 DSC00483

 



අදහස් (0)

‘කැඩුණු හිත් හැදීමයි සංවර්ධනයයි දෙකම කරනවා‘

පිවිතුරු යහපාල Wednesday, 20 May 2015 02:51 AM

කැඩුණු හිත් හදන්න සමහරු දරන වෑයම දැක්කහම අපිටත් හිතෙනවා ඉක්මනින්ම කැඩුණු හිත් කට්ටිය හදාවි කියලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site