IMG-LOGO

කුඩ්ඩාගෙන් පී.සීට පිහිපහර

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ කොල්ලකරුවකු බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට  .sh පොලිස් කණ්ඩායමක පොලිස් කොස්තාපල්වරයෙකුට පිහියෙන් ඇන තුවාල සිදු කළේ යැයි කියන එම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු  අත්අඩංගුවට බව කටාන පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු වසර 13 සිර දඬුවම් ලබා නිදහස ලබා පැමිණි අයකු බවද පොලිසිය පවසයි

පිහි ඇනුම් කෑ පොලිස් කොස්තාපල්වරයා මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී  මත්කුඩු ජීව අත්බෝම්භයක් ද තිබී පොලිස් භාරයට ගෙන ඇත පොලිස් කොස්තාපල් වරයාට අනින්න ලදැයි කියන පිහිය ද පොලිස් භාරයට බාරයට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම් රන්මාල කොල්ලකෑම සහ ගෙවල් බිඳුම් ඇතුළු විවිධ අපරාධ විස්සක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව තවමත් අධිකරණවල නඩු විභාග වෙමින් පවතින බවද එම උසස් පොලිස් නිලධාරියා කීය.

හිරෙන් නිදහස් වී ආ මෙම පුද්ගලයා යළිත් හෙරොයින් ජාවාරමේ නිරතව සිටින බවට ලැබුණු තොරතුරක් අනුව කටාන පොලිසියේ දූෂණ මර්දන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් එම පුද්ගලයාගේ නිවස වැටලීමට ගොස් ඇත.

 



අදහස් (4)

කුඩ්ඩාගෙන් පී.සීට පිහිපහර

ravin Tuesday, 07 February 2023 11:07 PM

අප්පා .මෑන්ස්ට දෙස්පාලුවෙක් වීමට ඕනෙවටත් වඩා සුදුසුකම් තියනවා නේද ?මත්ද්‍රව්‍ය ජාවාරම්, රන්මාල කොල්ලකෑම, සහ ගෙවල් බිඳුම්, ඇමති සුදුසුකම් ?

:       0       4

මොට්ටපාල Wednesday, 08 February 2023 05:16 AM

නිදහස සැමරීම වෙනුවෙන් හෝ වෙනත් හේතුවක් නිසා නිදහස් කිරීමේ සාර්ථක ප්‍රතිඵලයක් කියලා කියන්න පුළුවන් කාලෙකට පෙර නීතියක් හැදුවා නේද .කුඩ්ඩන්ටත් මරණ දඩුවම නියමකරන්න. එහෙම නම් උන් එලියට එවන්නෙ කොහොමද ?කොහොම වුනත් නැවතත් කියන්න වෙන්නෙ නිදහස සැමරීම වෙනුවෙන් නිදහස් කිරීමේ ප්‍රතිඵල කියලා තමයි

:       1       4

prasanna Wednesday, 08 February 2023 02:35 PM

වැරදි කාරයො කොහොමද අප්ප නිදහස් වෙලා ඒන්නෙ.

:       0       1

Bamunuarachchi Wednesday, 08 February 2023 03:46 PM

කෝටුකිතයියලා වගේ එවුන් පොලිස් සේවයට බඳවා ගත්තාම කුඩ්ඩන්ගෙන් විතරක් නොවෙයි මරියකඩේ ගැහැණුන්ගේ පවා ගුටි කන්න වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 78 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 15 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 671 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site