(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මර්කන්ටයිල් ක්‍රෙඩිට් ආයතනය මහ බැංකුවෙන් ගත් රුපියල් කෝටි 3000 ක් තවමත් ගෙවා නැතැයි අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ අද (15) පැවසීය
තමාගේ අමාත්‍යාංශයටවත් එපමණ මුදලක් වෙන් නොකරන බව පැවසු අමාත්‍යවරයා මෙය එක මිනිහකු ගත් ණය මුදලක් බවද සඳහන් කළේය
ඒ අයට දඬුවම් නොලැබී ඇමති ධූර පවා පිරිනැමුණු බව ඔහු කීවේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අයවැය දෙවැනි වර කියැවීමේ විවාදයේදීය.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කෝටි 3000ක ණය පොල්ලක් ගැන ඇමැති විජයදාස හෙළි කරයි
Roshan Wednesday, 15 November 2023 02:59 PM
කෙලින්ම කියන්ඩකො ඒ්ක දුන්නෙ මිලින්ද මොරගොඩ කියල
UPALIThursday, 16 November 2023 08:09 AM
මිලින්ද මොරගොඩ යනු RW ගේ මිතුරෙකි. සරලයි ඒක.......
ajith Wednesday, 15 November 2023 04:37 PM
හැබැයි කව්ද කියලා කියන්නේ නැහැ. මොකද, අපි ඔක්කොම යාළුවොනේ...!