IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කෝටි හය සියයයේ කුසලානය ස්පාඤ්ඤයට

ලෝකයේ දක්ෂතම පාපන්දු ක‍්‍රීඩකයාට පිරිනමන රන් කුසලානය සිව්වන වරටත් ස්පාඤ්ඤයේ බාර්සිලෝනා ක‍්‍රීඩා සමාජයේ ආර්ජන්ටින් ජාතික ලයනල් මෙස්සි විසින් මෙවරද හිමි කර ගැණිනි. මෙවර ඔහුට හිමි වූ මෙම රන් කුසලානය ඔහුගේ පාදයේ නියම ආකෟතියකට සමාන ලෙස නිම කර ඇති අතර එහි ඇති පිරිසිදු රත්තරන් ප‍්‍රමාණයේ බර කි:ග‍්‍රෑම් 25කි. මෙම කුසලානය ජපානයේ සුප‍්‍රසිද්ධ ස්වර්නාභරණ වෙළඳ සලක මාර්තු මස 07 වෙනිදාා සිට අලෙවි කිරීම සදහා ප්‍රදර්ශනයට තබා ඇති අතර එහි වටිනාකම යුරෝ ලක්ෂ 40ක් හෙවත් රුපියල් කෝටි 600කි.

 

 



අදහස් (0)

කෝටි හය සියයයේ කුසලානය ස්පාඤ්ඤයට

සනත් Sunday, 10 March 2013 10:03 AM

අසරණ මිනිස්සු වෙනුවෙන් එක කෝටියක් වියදම් කරන්න (දී)

:       0       0

ලලිත් Saturday, 09 March 2013 11:16 AM

නියමයි !! (ස)

:       0       0

රූපසිංහ Sunday, 10 March 2013 10:09 AM

ස්පාඤ්ඤයට අපේ සුභාපැතුම් (දී)

:       0       0

ජයතිස්ස Sunday, 10 March 2013 10:21 AM

මගේ රත්තරනේ (දී)

:       0       0

ඩයස් Sunday, 10 March 2013 10:21 AM

සුභපැතුම් (දී)

:       0       0

නිත්‍යා Saturday, 09 March 2013 11:40 AM

හරිම ලස්සන කුසලානයක්. සුබ පැතුම් ඔබට (ස)

:       0       0

යසීර් Saturday, 09 March 2013 11:46 AM

සුබ පැතුම්, ලොව අංක එකේ පාපන්දු ක්‍රීඩකයා (ස)

:       0       0

නිෆ්රාන් Saturday, 09 March 2013 07:07 PM

නියමයි.....නියමයි..... (දී)

:       0       0

රීටා Saturday, 09 March 2013 12:06 PM

ලයනල් මෙසිස් , ඔබට සුබ පැතුම්. ලතින් ඇමරිකාවෙන් බිහිවූ විශිෂ්ඨ ක්‍රීඩකයෙක්. ඔබට බුදු සරණයි (ස)

:       0       0

ප්‍රසන්න Saturday, 09 March 2013 07:41 PM

ඕක පරිස්සමට ලංකාවේ කෞතුගාරයේ තැබුවා නම් හොද නැද්ද? (නි)

:       0       0

චින්තා Saturday, 09 March 2013 12:15 PM

කකුලක් නේද ඒ සම්මානයට දාලා තියෙන්නේ (දී)

:       0       0

හේමන්ත Friday, 08 March 2013 09:28 PM

සල්ලි වලින් නම් කරන්න දේවල්ද නැත්තේ? (නි)

:       0       0

සමීර ලක්මාල් Saturday, 09 March 2013 08:07 PM

මොහුගේ එම ජයග්‍රහනයට ඔහුගේ කණ්ඩායමට වඩා හේතුව ඔහු නියෝජනය කරන ලීගයයි.එහි තරගකාරීත්වය අඩුයි.නමුත් මෙසී එන්ගලන්ත ලීගයට පැමිනිය ත් තත්වය උඩු යටිකුරු වනු ඇත.එසේ වුවත් ඔබට සුබ පැතුම්. (නි)

:       0       0

සුපුන් Friday, 08 March 2013 10:52 PM

සුභ පැතුම්! :) (නි)

:       0       0

ඇන්ඩි Saturday, 09 March 2013 09:37 PM

මෙයාලා එක්ක බලද්දී අපේ මාලිංලා කවුද? (නි)

:       0       0

සුසන්ත - ඉතාලිය Friday, 08 March 2013 11:52 PM

පිස්සු හැදෙනවා.... (නි)

:       0       0

පද්මා Saturday, 09 March 2013 12:00 AM

අපේ ක්‍රිකට් කන්ඩායමට ගෙවන්නේ ලොකු මුදලක් කියා කීව අය මේක හොදට කියවන්න.(නදී)

:       0       0

තාරක Saturday, 09 March 2013 10:59 PM

නියමයි (අ)

:       0       0

ලක්ෂිත-ප්‍රංශය Saturday, 09 March 2013 12:45 AM

මට සුනිල්ට කතාකරන්න විදියක් නැද්ද.?(නදී)

:       0       0

සාලිය Saturday, 09 March 2013 01:51 AM

ඒත් එක කකුලකින් මොනවා කරන්නද? (නි)

:       0       0

සෙනරත් Saturday, 09 March 2013 03:44 AM

සල්ලි ගාන මදියි වගේ.(නදී)

:       0       0

නයනා Saturday, 09 March 2013 05:33 AM

මාලිංගට මේ වගේ එකක් ලැබුණොත් කොහොමට තියෙයිද? (නි)

:       0       0

ඉර්ෆාන් ධර්මා Saturday, 09 March 2013 05:55 AM

අම්මෝ! මේකට දාන්නේ මොන වගේ අදහසක්ද කියලා හිතා ගන්න බැහැ. (නි)

:       0       0

නීල් Saturday, 09 March 2013 02:42 PM

නියම වටිනාකමට ලැබිය යුතු දෙයක් (ස)

:       0       0

ඉන්දු Saturday, 09 March 2013 03:06 PM

මම කියන්නම් හොදම වැඩේ, අපි මේකෙන් සමාජ සත් කාරයක් කෙරමු (දී)

:       0       0

සරත් Saturday, 09 March 2013 08:31 AM

මට නිකන් කලන්තෙ වගෙයි. (නි)

:       0       0

අරවින්ද Saturday, 09 March 2013 08:33 AM

පද්මා, පාපන්දු සමග කොහොමද ක්‍රිකට් සමකරන්නේ? (නි)

:       0       0

මධුර Saturday, 09 March 2013 08:37 AM

සුභ පැතුම්! (නි)

:       0       0

අරවින්ද Saturday, 09 March 2013 08:38 AM

මේක අපේ මාලිංග ගනීද දන්නෙ නැහැ. (නි)

:       0       0

කසුන් Saturday, 09 March 2013 08:41 AM

ෂා! මේ ඇත්තමද? (නි)

:       0       0

ලංකා Saturday, 09 March 2013 03:28 PM

පාපන්දු කියන්නේ ලොව ජනප්‍රිය ක්‍රිඩාව හා සල්ලිකාර රටවල් ජනප්‍රිය ක්‍රිඩාව. ක්‍රිකට් යනු ලොව ඒතරම් ජනප්‍රිය නැති බ්‍රිතාන්‍ය යේ යටත් විජිතව තිබූ දුප්පත් රටවලට දුන් ක්‍රිඩාවකි(ස)

:       0       0

ගුණරත්න Sunday, 10 March 2013 09:25 AM

සුභ පැතුම්! (නි)

:       0       0

චින්තා Saturday, 09 March 2013 10:34 AM

කකුලක් ඒ තරම් වටිනවා (දී)

:       0       0

සිල්වා Saturday, 09 March 2013 10:49 AM

කල යුත්ත කුමක්ද ? (ස)

:       0       0

සංක Sunday, 10 March 2013 10:01 AM

පාපන්දු ක්‍රීඩාවට උපන් රට (දී)

:       0       0

සුභා Sunday, 10 March 2013 10:07 AM

ලස්සන කුසලානයක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 733 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site