IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


කෝටි දෙකක මත් පෙති සමග තිදෙනෙක් දැලේ

රවීන්ද්‍ර නෙත්තසිංහ
නවීන මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් කෝටි දෙකකට අධික වටිනා කමකින් යුත් මත්පෙති 70,000 සමග තිදෙනකු වාරියපොළදී අද අලුයම (10) අත්අඩංගුවට ගත් බව වාරියපොළ  පොලිසිය කියයි. සැකකරුවන් අතර කාන්තාවක ද සිටින බව පොලිසිය පවසයි.  මාරවිල ප්‍රදේශයේ සිට කුරුණෑගලට ගෙන ආ මෙම මත්පෙති තොගයට සඳහා මුදල් ලබාගැනීමට වාරියපොළට පැමිණි අවස්ථාවේ නාවික හමුදා බුද්ධි අංශයෙන් ලැබුණු තොරතුරක් මත සැකකරුවන් සහ මත්පෙති අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් අත වාරියපොළ මහසේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (4)

කෝටි දෙකක මත් පෙති සමග තිදෙනෙක් දැලේ

erdi Sunday, 10 December 2017 07:10 AM

මේ අල්ලන මිනිස්සුන්ගෙ නම් ගම් ප්‍රසිද්ධ කරන්න බැරි ඇයි? මේ මත්පෙති මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ව රටට හෙළිකරනවානම් අඩුම තරමින් සමාජජාල අතර දැනුවත් කර රටේ අහිංසකයො කීපදෙනෙක්වවත් මේ අනුතුරෙන් මුදවාගන්න පුළුවන් වෙයි.

:       4       83

daham Sunday, 10 December 2017 12:38 PM

අල්ලනවා, අල්ලනවා, ඊට පස්සේ තොරතුරු නැහැ, නඩු වලට මොකද උනේ කියල.

:       0       1

mahida italy Sunday, 10 December 2017 05:51 PM

වාරියපොළ පොලිසියට ඔහොම දෙයක් කරන්න බැහැ. ඒ තරමටම දුර්වල නිලධාරීන් ඉන්නේ.

:       0       1

දිනේෂ් Monday, 11 December 2017 02:40 AM

නියමයි මේ ලංකාවේ අල්ලපු වැඩිම මත්පෙති තොගය, එල එල .....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 92 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2026 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1564 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site