IMG-LOGO

කොටි තොප්පියෙන් දෙන්නෙක් තොප්පි දා ගනිති

එල්.ටී.ටී.ඊ  ලාංජන සහිත හිස්වැසුම්  තොගයක් සමඟ වවුනියාවේ දී  අත්අඩංගුවට ගත්  සැකකරුවන්  වන මහාදේවන් හා  ජේසුදාසන්  මේ මස 15 වැනි දා  දක්වා  රිමාන්ඩ් කිරිමට  කොළඹ අතිරේක මහේස්ත්‍රාත්  අරුණි  ආටිගල මහත්මිය නියෝග කළාය.

සැකකරුවන්ගෙන් අවස්ථා දෙකක දී අධිකරණයේ  අවසරය මත ප්‍රකාශ  ලබා ගත් බවත්  ප්‍රධාන සැකකරු  නඟුලන් දැනට  රැඳවුම් බාරයේ සිටින බවත් ත්‍රස්ත විමර්ශන එ්කකය අධිකරණයට  දැන්වීය.



අදහස් (0)

කොටි තොප්පියෙන් දෙන්නෙක් තොප්පි දා ගනිති

කුමාර් (ගල්ෆ්) Wednesday, 01 June 2016 12:51 PM

ආණ්ඩුවේ දුර්වලකම් නිසා ආයෙත් කොටි ඔලුව උස්සන්න හදනවා වාගෙයි. (නි)

:       0       0

නිරංජන් Wednesday, 01 June 2016 09:49 PM

ටික දවසකින් හරියටම දැනගත හැකිවේවි ඇත්ත (නි)

:       0       0

ප්‍රියන්ත Wednesday, 01 June 2016 07:59 AM

2050 දි සිංහලයේ අවසානයට ආරම්භයද මේ සැකසෙන්නේ? (නි)

:       0       0

පීරිස් Wednesday, 01 June 2016 08:31 AM

කට්ටිය තොප්පි දාගෙන, ආපහු අලුත් ගේමකට අරඅදින්න වගේ යන්නේ. මේවාට නියම උත්තර දෙන්න ඕනෑ මිනිස්සු රටට නැති එකේ අඩුව තේරෙන්නේ දැන් (නි)

:       0       0

සුසන්ත Wednesday, 01 June 2016 10:03 AM

මොකටද දන්නේ නෑ කොටි හිස්වැසුම් ටික තියාගෙන හිටියේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site