හොරෙන් ගෙන් වු රට සිගරට් තොගයක් පෑලියගොඩ රේගු ගුදමේ තිබී සොයාගත් බව රේගුව කියයි.
රථ වාහන ෆිල්ටර් මුවාවෙන් මෙම සිගරට් තොගය ලෑලි පෙටිටි අටක අසුරා ගෙනවිත් ඇත.
ඩුබායි සිට මෙරටට ගෙන් වු එම සිගරට් තොගයේ වටිනාකම කෝටි තුනකි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
කෝටි තුනක සිගරට් පෑලියගොඩින් අල්ලයි
අනිල් Monday, 04 March 2013 08:56 AM
බොදු බල සේනාවනි, ඔබතුමන්ලා මැදිහත් වෙලා මේකට ඉක්මන් පියවරක් ගන්න. (නි)
ඉෂාර Monday, 04 March 2013 08:57 AM
හරි හරි දැන් කොහොම හරි ඇල්ලුවනේ. ඔය ටිකට ඊළඟට මොකෝ වෙන්නේ කියලාත් හොයලා බලමු නේද? (නි)
ලලිත්-දෝහා Sunday, 03 March 2013 05:08 PM
කොහොමද දන්නේ නැහැ වරායෙන් එලියට ආවේ.(නදී)
සිල්වා Sunday, 03 March 2013 05:12 PM
එදා කෙනා නෙමෙයි වෙන්න ඇති අද ඉදලා තියෙන්නේ.(නදී)
සාදික් Monday, 04 March 2013 03:21 PM
අපේ මිනිස්සු කවදා හැදෙයිද දන්නෙ නැහැ (නි)
චමිලා Monday, 04 March 2013 12:42 AM
නොදන්න මගුල් නොකියා ඉන්නවා. හාබර් එක ඇතුලේ හැම එකක්ම චෙක් කරන්නේ නැහැ.(නදී)
සාගර Monday, 04 March 2013 01:05 PM
එච්චර වටිනවාද (දී)
ලංකා Monday, 04 March 2013 01:07 PM
ඔය ඔක්කොම මිනිස්සු බොනවානේ ඉතින් (දී)