අමතර කොටස් අපනයන ව්‍යාපාරිකයා සිංගප්පූරුවට අනවසරයෙන් රැගෙන යෑමට ගෙනා රට සල්ලි තොගයේ වටිනාකම රුපියල් 81768000ක් පමණ වෙතියි නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ මාලි පියසේන මහතා පැවසීය. එම මුදල් ගණන් කිරීමට පැය 14ක් ගතවිය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කෝටි අටක් පන්නන්න හදලා