IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කොටියා නැතත් බඩු ගොඩගනී

කොටි සංවිධානය හා රජයේ හමුදා අතර  2009 මැයි මාසයේදී  දරුණුම සටන් පැවැති මුලතිව්හි වෙල්ලමුල්ලි වයික්කාල් මුහුදු තීරයේ  වළ දැමුණු තෙල් බැරැල් නවයක් ගොඩගත් බව 681 වැනි බළ සේනාව කියයි.

බළසේනා මුලස්ථානය පිහිටියේ එම ප්‍රදේශයේය. කොටි මුහුදු බළකායේ  ප්‍රයෝජනය සඳහා මෙම ලිහිසි තෙල්  පාවිච්චි කරන්නට ඇතැයි හමුදාව විශ්වාස කරයි.

DSC02847

 DSC02846 DSC02857 DSC02859

 

 

 



අදහස් (0)

කොටියා නැතත් බඩු ගොඩගනී

ටානියා Sunday, 07 December 2014 08:07 AM

ලංකාව දැන් නිදහස් රටක් (දී)

:       0       0

මෝහම්මඩ් ඛාන් Sunday, 07 December 2014 08:36 AM

මේ වගේ වැඩ අවතක්සේරු කරන්න එපා ඡන්දෙ නැති කලෙත් කොටින් හංගපු මොන තරම් දේවල් සොයාගත්තද කොටි නැති කරලා දාපු අක අපිට අමතක කරන්න බැහැ. (ර)

:       0       0

චානක Sunday, 07 December 2014 08:55 AM

යුද්ධය නැති රටක ජිවත් වන මිනිස්සු අපි (දී)

:       0       0

ක්‍රිස්ටි මොහාන් Sunday, 07 December 2014 12:53 PM

මොකද මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ. කොයි වෙලාවෙත් ඡන්දෙ එනකොට යුද්දේ තමයි මුලට එන්නේ. (නදී)

:       0       0

සුසන්ත Tuesday, 09 December 2014 03:29 AM

මුල අමතක මිනිස්සු මේ රටේ කොච්චර ඉන්නවද? (නි)

:       0       0

නිමල් Monday, 08 December 2014 04:13 AM

මෙතන අදහස් දැක්වූ කට්ටියක් ඉන්නවා මුල අමතකවෙච්ච. (නි)

:       0       0

සුමන් Sunday, 07 December 2014 06:48 AM

2009 දී වල දැම්මත් තීන්ත තාමත් තියනවා. (දී)

:       0       0

මේනක විජේසුරිය Monday, 08 December 2014 04:43 AM

මේක බොරු මවාපෑමක් ද? මුහුදු වෙරළක මුහුදු වතුර සමග අවුරුදු 5ක් පොලව යට තිබුණු බැරල් වල තීන්ත තාමත් තියනවා. මාස 6 ක් වගේ නම් කියන්න පුළුවන් මේවට කියන්නේ යුද්දේ විකුනං කන ඡන්ද ගුණ්ඩු කියලා (නදී)

:       0       0

මද්දුමආරච්චි Sunday, 07 December 2014 07:02 AM

කොටි ප්‍රශ්නය විසදා දුන් සියලු දෙනාටම පින් සිද්ද වෙනවා (දී)

:       0       0

නලිනි Sunday, 07 December 2014 07:02 AM

මම නම් මොකවත් කියන්නේ නැහැ මේවාට මොකද අපි මොනවා කියුවත් වැඩක් නැහැ (දී)

:       0       0

සනත් Sunday, 07 December 2014 07:23 AM

පරිස්සමින් ගොඩගන්න. ඔබට ජය ...! තෙල් ළිං වලින් ගන්න බැරි උනත් මෙහෙම හරි ගොඩගත්තනේ. ඔන්න එක ඡන්ද පොරොන්දුවක් නම් ඉටු කළා හොඳේ .(නදී)

:       0       0

ඒඩ්‍රියන් ද මෙල් Monday, 08 December 2014 11:06 AM

මේ රටේ සාමාන්‍ය ජනතාවට තිබුන ලොකුම ප්‍රශ්නය තමයි යුද්දය. එ්ක කාටවත් අමතක වෙන්න විදිහක් නැහැ. යුද්දේ මුලට එන්නේ එ්ක නිසා. යුද්දය නවත්තන්න පෙරමුණ ගත්ත නායකයා මහින්ද. (නදී)

:       0       0

තරිඳු Monday, 08 December 2014 11:05 AM

මේනක ඔයා ගියේ මොන පාසැලට ද? (නදී)

:       0       0

කොටිකාවත්ත Monday, 08 December 2014 06:53 PM

කාගේ බඩුද දන්නෙ නැහැ මේවා? (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 08 December 2014 06:55 PM

කොන්දේ බැදපු චීන්නු දැන් නැහැ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 736 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site