මාස කිහිපයකට පෙර සිඳී ගොස් තිබු කිලිනොච්චියේ ඉරණමඩු ජලාශය වාන් දමයි.එහි වාන් දොරටු දහයක් අඟල් අට බැගින් ඔසොවා ඇත. මෙම ජලාශය වර්ග කිලෝමීටර් 50 පුරා විහිදෙයි. දින කිහිපයක්ම නොකඩවා වැසි පවති. කිලිනොච්චියේ පවුල් 2800 ක 11000කට ආසන්න පිරිසක් අවතැන් වී සිටිති. ඔවුහු මාධ්‍යස්ථාන 24ක නවාතැන් ගෙන සිටිති. කොටියා සිටි සමයේ ඉරණමඩු කොටි න්‍යාචාර්ය ඇන්ටන් බාලසිංහම්ගේ දිය ගොඩ යානය ගොඩ බැස්සුවේද මෙම වැවටයි.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොටියා නැතත් ඉරණමඩුව වාන් දමයි