තම සැමියා වන හිටපු කොටි ප්‍රබලයකු වන එලීලන් සොයා දෙන ලෙස ඉල්ලා ඔහුගේ බිරිය උතුරු පළාත් සභා මන්ත්‍රීනි ආනන්දි ශෂිදරන් මුලතිව් දිස්ත්‍රික් උසාවියට එන ආරංචිය අනුව පිරිසක් පුවරු රැගෙන උද්ඝෝෂණයක් කළහ.
තම සැමියාට වූ දේ පිළිබඳ ශෂිදරන් ක්‍රියාකරන්නා සේ කොටි සංවිධානයෙන් පැහැරගත් තම දරුවන්ට වූයේ කුමක්දැයි සෙවීමට තමනට අයිතියක් ඇතැයි විරෝධතා කරුවෝ කීහ.
ශෂිදරන් අධිකරණයට නොපැමිණි නිසා නඩුව ජනවාරි 22 ට කල් ගියේය.
2025 දෙසැම්බර් මස 04
738
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොටියාට අසුවූ දරුවන් ඉල්ලා උතුරේ උද්ඝෝෂණයක්
අැඩ්රියන් ද මෙල් Friday, 05 December 2014 08:53 AM
එළ එළ (බ)
මොහොමඩ් කාන් Friday, 05 December 2014 09:01 AM
සාධාරණ ඉල්ලීමක් හොයා බැලුවොත් නේද හොඳ (බ)
අමා Friday, 05 December 2014 09:09 AM
ඕක තමා වෙන්න ඕනේ, මේ අයගේ ස්වාමියා දරුවෝ මනුස්සයන් නොවේද,කවද හරි සත්‍යයමයි ජයගන්නේ, ඔබේ අය වෙනුවෙන් තව තවත් හඩ නගන්න. (බ)
සමරේ(ගාල්ල) Friday, 05 December 2014 09:35 AM
කොටින්ට විතරද මානව හිමිකම්(දිල්)
විමල් දළුගම Friday, 05 December 2014 09:39 AM
ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි ඔවුන්ට උදව් කළ යුතුයි. කොටි වෙනුවෙන් ඇමරිකාව, යුරෝපීය රටවල් සහ යූඑන් එක මහන්සි වෙනවනම් මේ අයටත් කවුරු හරි උදව්කළ යුතුයි. (බ)
ධම්මික Friday, 05 December 2014 09:47 AM
කේපී ගෙන් හරි කරුණාගෙන් හරි පිල්ලයාන් ගෙන් හරි ඉල්ලන්න (බ)
අමල් Friday, 05 December 2014 09:48 AM
ඇත්ත එයාලටත් ඒ අයිතිය දිය යුතුයි (බ)
සත්‍යා Friday, 05 December 2014 03:01 PM
දරු දුක කොයි තරම්ද (දී)