(රොමේෂ් මධුෂංඛ)
රුපියල් එක්කෝටි හාර ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් 16 ක් පොලීසියට නොදන්වා ළඟ තබා ගැනීමේ චෝදනාව මත පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලීසිය පවසයි.
මන්නාරම පේසාලෙයි මුහුදු තීරයේදී මෙරට සිට ඉන්දියාවට රැගෙන යාමට සූදානම් කර තිබූ අදාළ රන් බිස්කට් 16 ක් පිළිබඳ තොරතුරක් පේසාලෙයි පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකුට තොරතුරු ලැබී ඇත.
එම පොලිස් නිලධාරීන් දෙදෙනා පොලිස් බුද්ධි අංශ නිලධාරීන් යැයි පවසා පේසාලේ මුහුදු තීරයේදී රන් බිස්කට් ළඟ තබාගෙන සිටි පුද්ගලයාගෙන් අත්අඩංගුවට ගන්නා බව පවසා එම රන් බිස්කට් තොගය ගෙන තිබේ.
එක් රන් බිස්කට්ටුවක පවුම් දොළ හමාරක් අඩංගු වන අතර එක් බිස්කට්ටුවක මිල වශයෙන් රුපියල් ලක්ෂ හයහාමාරක් බවත් මේ අනුව මුළු රන් බිස්කට්වල වටිනාකම රුපියල් ලක්ෂ 104 කි.
2025 ඔක්තෝබර් මස 08
1980
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1551
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කෝටියක රන් බිස්කට් සමඟ කොස්තාපල්වරු දෙන්නෙක් අත්අඩංගුවට
wedage Friday, 04 August 2017 05:33 AM
සිහින තිබුනට කෝටියක් අතේ ඇත දැන් මාංචුවක්
sam Friday, 04 August 2017 06:17 AM
භාවනා කරන්න නියෝග ලබාපු කට්ටිය භාවනාවෙන් පස්සේ කරන්නේ මෙහෙම දේවල්ද ??
පිටිගල මිලානෝ Friday, 04 August 2017 06:52 AM
ආනන්ද සර්පයෙක් දුටුවේද? රාළහාමිලා දෙන්නා එය නොදුටුවේ ඇයි?
Rohana Friday, 04 August 2017 08:44 AM
රුපියල් එක්කෝටි හාර ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් 16 ට මොනවාද වෙන්නේ? දන්න කෙනෙක් කියන්න.
samanFriday, 04 August 2017 09:39 AM
රාජසන්තක කිරීමෙන් පසු දේශපාලකයන්ගේ නඩත්තුව සඳහා ගනු ලැබේ.
මංගලFriday, 04 August 2017 11:33 AM
මේක තමයි වසරේ හොඳම කියමන.