IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


කටුපොත රෝහලේ බාහිර රෝගී අංශය වසා දමයි

(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ )
 
කටුපොත ප්‍රාදේශීය රෝහලේ හදිසියේ රෝගියකු මියයාම හේතුවෙන් එම රෝහලේ බාහිර රෝගී අංශය අද (16) දහවල් තාවකාලිකව වසා දමා ඇත.

වයස අවුරුදු 48 ක් පමණ වූ මෙම පුද්ගලයා පන්නල ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර අද උදෑසන  කටුපොත ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණි අවස්ථවේදී  හදිසි සෙම් රෝගයක් හේතුවෙන් රෝහල් ගත කර තිබිණි.
 
කෙටි වේලාවකදී රෝගියා මියයාම නිසා රෝහලේ බාහිර රෝගී අංශය වසා දමා කිසිවෙකුත් රෝහලට ඇතුලුවීම වලකාලනු ලැබ ඇත.
 
මෙම රෝගියා මියගියේ කොරෝනා වයිරසය ආසාදනය වීමෙන්ද කියා පරීක්ෂා කිරීමට දේහය කුලියාපිටිය මහ රෝහලට ගෙන යාමට නියමිතය.කටුපොත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පත්මසිරි මහතාගේ මෙහෙයවීමෙන් රෝහල අසල විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇත.
 
මැද්දකැටිය හදිසි මරණ පරීක්ෂක පාලිත ඉලංකෝන් මහතා විසින් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබිණ.


 



අදහස් (0)

කටුපොත රෝහලේ බාහිර රෝගී අංශය වසා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31605 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13983 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11091 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 169 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1099 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site