කි‍්‍රස්තු පූර්ව එක්වැනි හා දෙවැනි සියවස්හි ත‍්‍රිකුණාමල කුච්චවේලිය වරායක් සහිත පැරණි වෙළෙඳ නගරයක් බවත්, එහි පැරණි වෙහෙර විහාර තුබූ බවත් ප‍්‍රංශයේ සෝබෝන් සරසවියේ පෙරදිග කලා ඉතිහාස හා පුරාවිද්‍යා මහාචාර්ය ඔස්මන්ඞ් බෝපෙආරච්චි කියයි. භික්ෂූන් පානීය ජලය ගත් බව සිතිය හැකි ගල් වරි 34 ක ජල පොකුණක් ද පැරණි කාසි මැටි බඳුන් හා පබලූ ආදිය ද සොයාගත් බවත් අනුරාධපුර යුගයේ පැවති ශිෂ්ටාචාරයක් එහි පැවති බව ද මහාචාර්යවරයා පවසයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආචාර්ය නිමල් පෙරේරාද කැනීම් වලට සහාය වේ.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
කුච්චවේලියේ යටගියාවත් මතුවේ