කික් ෆිට් 2012 ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනාගැනීමට බ්ලූ මවුන්ටන් කණ්ඩායම සමත් විය. ඔවුන් හමුවේ අවසන් තරගය ලකුණු 106 කින් පරාජයට පත් වුණේ ෆිට්නස් කී‍්‍රඩා සමාජයයි. එහිදී බ්ලූ මවුන්ටන් කණ්ඩායමේ නායක දිමුතු කන්නන්ගර තරගාවලියේ වීරයා බවට පත්විය.
වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය සඳහා මෙවර ජයික් හිල්ටන් සමාගම, මාස් හෝල්ඩින්ස් සමාගම සහ යුනිවර්සල් ෆිට්නස් සමාගම වැනි ප‍්‍රබල කණ්ඩායම් සහභාගී විය.
දෙසැම්බර් 9 වැනිදා කෝට්ටේ අංගම්පිටිය කී‍්‍රඩාංගනයේ දී පැවති මෙම තරගාවලියේ කුසලාන සහ ත්‍යාග ප‍්‍රදානෝත්සවයට බ්ලූ මවුන්ටන් ප්‍රොපටීස් සමාගමේ කළමණාකරණ අධ්‍යක්ෂක වෛද්‍ය හිරාන් හෙට්ටිආරච්චි මහතා සහ මෙහෙයුම් අධ්‍යක්ෂිකා රිද්මා මැදවත්ත මහත්මිය ඇතුලූ ප‍්‍රධාන ආරාධිත අමුත්තෝ රැසක් සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කික් ෆිට් ක‍්‍රිකට් ශූරතාවය බ්ලූ මවුන්ටන් පිලට
නිත්‍යා Wednesday, 09 January 2013 01:43 PM
සුබ පැතුම් (ස)