දඹුල්ල පහළවැව පදිංචි එම් ජී චන්දන කුමාර (30) මහතා දඹුල්ල ක්‍රිට් සමාජයේ දක්ෂ පන්දු යවන්නකු මෙන්ම දක්ෂ පිතිකරුවෙකි. ඒ මහතා හදිසියේ රිය අනතුරකට ලක්වී දකුණු පාදය දනහිසට ඉහළින් අහිමි විය.
එක් දරු පියකු වූ ඒ මහතාට කෘත්‍රිම පාසයක් ලබා ගැනීමට ජනතා සහාය පතයි.
කකුල අහිමි වී සිටිය දී ද චන්දන මහතා ගමේ තරණයන් සහග තනි කකුලෙන් ක්‍රිකට් සෙල්ලම් කරයි. පන්දු යැවීමටත්, රැකීමටත්, පහරදීමටත් දක්ෂකම් දක්වයි.
පහළවැව - දඹුල්ල ඔහුගේ ලිපිනයයි. 0775395566 ඔහුගේ දුරකතන අංකයයි. ලංකා බැංකුවේ දඹුල්ල ශාඛාවේ ගිණුම් අංකය 6744792 වෙයි.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කකුලක් දුන්නොත් ලොකු පිනක්
ජනක Wednesday, 09 January 2013 02:34 PM
පිනක් කියන්නේ මහත් පල මහානිසංසයි (දී)
ඉසාම් Wednesday, 09 January 2013 02:52 PM
කරනවානම් මෙන්න උදව් (ස)
සරත් Wednesday, 09 January 2013 03:43 PM
හැකි පමණින් උදව් කරමු (ස)