IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඕස්ට්‍රේලියා ගියත් හොරකම අතහැර නෑ

(විමුක්ති එස් රුද්‍රිගු)

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි දේශීය ක්‍රිකට් තරඟාවලියක් සඳහා ජාත්‍යන්තර ක්‍රීඩකයන් දස දෙනකුට ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් 250000 ක මුදලක් තම සේවා යෝජකයාගේ ගිණුමෙන් සොරකම් කිරීම සම්බන්ධ චෝදනා ලැබූ ශ්‍රී ලාංකිකයකු ගැන මාධ්‍ය වාර්තා කර තිබේ.

35 හැවිරිදි සැකකරු හට සොරකම් සහ වංචා සම්බන්ධ චෝදනා 19 ක් මෙල්බර්න් පොලිසිය ගොනු කර ඇත. මෙම සැකකරු මෙල්බර්න් මහේස්ත්‍රාත් අධිකරණය වෙත පෙරේදා(29) ඉදිරිපත් කර තිබේ.

මොහු ව්‍යාජ ලිපි ලේඛන සකස් කරමින් සේවා යෝජකයාගේ ගිණුමෙන් වසරක් පුරා ඇමෙරිකානු ඩොලර් 250000 ක මුදලක් සොරකම් කර ඇති බව පොලිස් චෝදනා පත්‍රයේ සඳහන් වේ.

 



අදහස් (7)

ඕස්ට්‍රේලියා ගියත් හොරකම අතහැර නෑ

සිරාවටම Wednesday, 30 November 2022 10:28 PM

ඔස්ට්‍රේලියා ගිහිල්ලා කාමාශාවෙන් එකෙක් රටේ නම කෑවා.... මේකා $$ තණ්හා ආශාවෙන් ගම කෑවා...! මරු සිරාවටම නියම දඬුවම ඔසි රටේදිම දෙන්න ඕනි .... නැතිනම් මේකා නිදහස් වෙලා ලංකාවට ආවොත් මහා භාණ්ඩාගාරය මුගෙ අල්ලෙ තියලා නටවලා ඒකෙ සල්ලි මුගෙ ගිණුමකට දාලා භූත වෙයි...!

:       1       6

kamalThursday, 01 December 2022 12:55 PM

අද තරුණ පරම් පරාව හරි වැරදි ඉගෙන ගත්තේ වැඩිහිටි පරම් පරාවෙන් බව අමතක නොකළ යුතුයි.

:       0       0

විපරමා Wednesday, 30 November 2022 11:22 PM

ඔස්ට්‍රේලියාවේ නෙවෙයි දිව්‍ය ලෝකේ ගියත් හොරකම් කරලා පුරුදු එකාට හොරකම අත් හරින්ඩ අමාරුයි .ජන්මෙට වැඩිය පුරුද්ද ලොකුයි කියන්නේ නිකම්ද ?

:       1       6

arschfikaa Thursday, 01 December 2022 12:09 AM

සිංහල සුරුට්ටු බල්ලන් කොරන්නෙම ඔයවගෙ වැඩතමා. මුලු ලොකෙම රටවලට ගිහින් හැම තැනකම වන්චා හොරකම් මිනීමැරුම් යනාදී දේවල් කොරකොර ලන්කාවෙ නම උඩින්ම තියලඉ තියෙන්නෙ.

:       1       1

චින්තක Thursday, 01 December 2022 11:56 AM

කැලේ මාරුවුනාට කොටියගෙ පුල්ලි මැකෙන්නෙ නැහැ කියලා කියන්නෙ ඕකට තමයි

:       1       4

Prasanna Thursday, 01 December 2022 12:54 PM

මෙයාගෙ වාසගම රාජපක්ෂ වෙන්න බෑ

:       1       0

sam Thursday, 01 December 2022 01:49 PM

අනිවාර්යෙන්ම සාටක හොරු රාජපක්ක්සලාගෙ නඩයෙ වෙන්ඩ ඇති. ඒ්කෙ ඇත්ත අහන්ඩ දෙයක් නැහැ.

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site