IMG-LOGO

ඕස්ටේ‍්‍රලියාව 5/450, ශී‍්‍ර ලංකාව 4/87

ශ‍්‍රී ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර හොබාර්ට්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (15 වැනිදා)  ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක් දැවී ලකුණු 450 ක් ලබා ඉනිම අත්හිටුවිය.  දිනයේ කී‍්‍රඩාව නතර කරන විට ශී‍්‍ර ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4ක් දැවී ලකුණු 87ක් ලබා සිටියේය. මයික් හසී (නොදැවී 115) සහ මැතිව් වේඞ් (68) හයවැනි කඩුල්ල සඳහා ලකුණු 146 ක නොබිදුණු සම්බන්ධතාවක් පැවැත්වීමට සමත්ව සිටියහ. ශ්‍රී ලංකා පිලේ එකම සාර්ථක පන්දු යවන්නා වූ චානක වෙලගෙදර ලකුණු 130 කට කඩුලූ 3 ක් දවාගැනීමට සමත් විය. ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම -  ඕවර 131කදී කඩුලූ 5ක් දැවී ලකුණු 450යි (මයික් හසී නොදැවී 115, පිලිප් හියුස් 86, මයිකල් ක්ලාක් 74, මැතිව් වේඞ් නොදැවී 68, ඬේවිඞ් වෝනර් 57, ෂේන් වොට්සන් 30, චානක වෙලගෙදර 130/3) ශී‍්‍ර ලංකාව ‐ කඩුලූ 4 ක් දැවී 87 (තිලකරත්න දිල්ෂාන් නොදැවී 50)



අදහස් (0)

ඕස්ටේ‍්‍රලියාව 5/450, ශී‍්‍ර ලංකාව 4/87

තත්සරණී Saturday, 15 December 2012 05:55 PM

නියම සිංහයිනි පෙරටම යමු දැං...!(නු)

:       0       0

ANURA Saturday, 15 December 2012 06:24 PM

දෘෂ්‍යාභාදිත කණ්ඩායම යැව්වානම් හොදට සෙල්ලම් කරයි..!(නු)

:       0       0

රිෂා Saturday, 15 December 2012 06:26 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

ජයන්ත Saturday, 15 December 2012 07:55 PM

අමතක කරන්න එපා මේ ක්‍රිකට් හරිම අවිනිශ්චිතයි..!(නු)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 15 December 2012 10:42 PM

අඩුම ගණනේ ජයපැරදුමෙන් තොර කරගත්තොත් ඇති. (අ)

:       0       0

තිලක් Sunday, 16 December 2012 12:50 AM

අරංග රේෂා ඔයාලා ක්‍රිකට් ගැන දන්නවානම් ඔහොම කතා කියන්නේ නැහැ දැම්මම..!(නු)

:       0       0

චුලා Saturday, 15 December 2012 04:35 PM

ශරී ශෝක් (දී)

:       0       0

එරංග Saturday, 15 December 2012 05:16 PM

ලංකාව දිනයි (දී)

:       0       0

එරංග Saturday, 15 December 2012 05:11 PM

අපේ සල්ලි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 133 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 407 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site