IMG-LOGO

2025 අගෝස්තු මස 07 වන බ්‍රහස්පතින්දා


ඕස්ටේ‍්‍රලියාව දෙවැනි එක්දින තරගයත් ජය ලබයි

ඕස්ටේ‍්‍රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පර්ත්හිදී අද (03) පැවැති දෙවැනි තරගයෙන් ලකුණු 54 ක ජයක් ලැබූ  ඕස්ටේ‍්‍රලියානු පිල 2-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණට ගැනීමට සමත් විය.

ඕස්ටේ‍්‍රලියාව ලකුණු 98 කට කඩුලූ 6 ක් දැවී සිටියදී ජෝජ් බේලි විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 110 කදී හතරේ පහර 10 ක් සහ හයේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 125 ක් රැුස්කරමින් ලකුණු 266 ක් දක්වා රැගෙන ඒමට සමත් විය.

මිචෙල් ස්ටාක් දක්‍ෂ පන්දුයැවීමක නිරත වෙමින් ලකුණු 32 කට කඩුලූ 5 ක් දවාගනිමින් ජයග‍්‍රහණය පහසු කළේය.

ඕස්ටේ‍්‍රලියාව  ඕවර 50 යේදී කඩුලූ 7 ට 266

(ජෝජ් බේලි නොදැවී 125, ජේම්ස් ෆයුල්ක්නර් 39, පිලිප් හියුස් 21, ඩැරන් සැමී 48/3)

බටහිර ඉන්දීය කොදෙව් පිල  ඕවර 38.1 කදී 212

(කිරන් පවෙල් 83, ඞ්වේන් බ‍්‍රාවෝ 45, සුනිල් නරීන් 24, මිචෙල් ස්ටාක් 32/5, ග්ලෙන් මැක්ස්වෙල් 63/4)    

 



අදහස් (0)

ඕස්ටේ‍්‍රලියාව දෙවැනි එක්දින තරගයත් ජය ලබයි

ජයා Sunday, 03 February 2013 08:33 PM

ඕස්ට්‍රේලියාව දක්ෂ කණ්ඩායමක් වුවත් ඔවුන් ළඟ මහත්මා ගති නැහැ. ඔවුන් හරිම ආත්මාර්ථකාමී පිරිසක්. ජය පරාජය සමබරව බෙදාහදා ගන්නට බැරි ජාතියක්. නිතරම කොහොම හරි ජය ගැනීම තමයි හිතේ තියෙන්නේ. එහෙම හරි යන්නේ නැහැනේ. වැදගත් විදියට සෙල්ලම් කරලා ජය ගැනීමනේ වටින්නේ. (නි)

:       0       0

දම්මි Monday, 04 February 2013 10:10 AM

සැලෙන්න එපා අපේ කොල්ලෝ ටික (දී)

:       0       0

ඉසුරන්දී Monday, 04 February 2013 10:12 AM

කමක් නැහැ, හැමදාම හැමෝටම දිනන්න බැහැ නේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 214 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 286 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 457 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site