ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර කොළඹ එස්. එස්. සී. පිටියේදී අද (16 වැනිදා) ආරම්භ වූ තුන්වැනි සහ අවසාන ටෙස්ට් තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දෙන ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට කඩුලූ 2 ක් දැවී ලකුණු 63 ක් ලබා සිටියේය. කාසියේ වාසිය දිනාගත් ශී‍්‍ර ලංකා නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ඕස්ටේ‍්‍රලියානු පිලට පැවරීය. හතරේ සීමාවට ආසන්න පෙදෙස්වල තෙතමනය නිසා තරගය ආරම්භ වීම අඩ හෝරාවකින් ප‍්‍රමාද වූ අතර දිවා ආහාරය සඳහා තරගය නතර කළ සැණෙකින්ම එස්. එස්. සී. කී‍්‍රඩාංගණයට ධාරාණිපාත වර්ෂාවක් ඇද හැළිණ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඕස්ටේ‍්‍රලියාව කඩුලූ 2 ට 63 යි: