ශී‍්‍ර ලංකාවට එරෙහිව සිඞ්නිහිදී පැවැත්වෙන සිවුවැනි එක්දින තරගය සඳහා ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට වේග පන්දු යවන ජැක්සන් බර්ඞ් එක්කිරීමට එරට තේරීම් කමිටුව තීරණය කර ඇත.
බි‍්‍රස්බේන්හිදී සිකුරාදා පැවති තුන්වැනි එක්දින තරගයෙන් ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුලූ 4කින් ජය ලැබීමත් සමගම තරගාවලියේ 2-1 ක් ලෙසින් ශී‍්‍ර ලංකා පිල ඉදිරියෙන් සිටී.
ජැක්සන් බර්ඞ් ශී‍්‍ර ලංකාවට එරෙහිව සිඞ්නිහිදී පැවති තුන්වැනි ටෙස්ට් තරගයේදී කඩුලූ 7ක් දවාගනිමින් තරගයේ වීරයා බවටද පත්විය.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඕස්ටේ‍්‍රලියානු සංචිතයට බර්ඞ් එක්වෙයි
කුරුවිට Saturday, 19 January 2013 03:19 PM
එවන්නකෝ. දෙන්නම් ආයෙ දුවන්නම. (නි)