ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩිකාවෝ කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් වූහ. කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (5 වැනිදා) පස්වරුවේ පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී ඕස්ටේ‍්‍රලියානු පිල ලකුණු 28 කින් බටහිර ඉන්දීය කොදෙව් පාරජය කළේය.
කාන්තා විස්සයි20 ලෝක ශූරියන් වන ඕස්ටේ‍්‍රලියාව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ දෙවැනි අවස්ථාව මෙය වේ.
එංගලන්තය සහ ඕස්ටේ‍්‍රලියාව අතර අවසන් මහා තරගය 7 වැනිදා පස්වරු 2.30 සිට කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
ඕස්ටේ‍්‍රලියාව ඕවර 20 කදී කඩුලූ 7 ට 115 (මැග් ලනින් 19, ලීසා තාලිකර් 23, ඇලෙක්ස් බ්ලැක්වෙල් 21, ජොඩියි ෆීල්ඞ්ස් නොදැවී 19, සනෙල් ඩෙලි 23/2, ශාකුයුනා කුයුන්ටිනි 23/2)
බටහිර ඉන්දීය කොදෙව් ඕවර 19.2 කදී සියලූ දෙනා දැවී 87 (ජූලියානා නීරෝ 31, සනෙල් ඩෙලි 25, ජූලි හන්ටර් 22/5, එලිසා පෙරී 19/2)
ඡායාරූය: ශාන්ත රත්නායක
2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
586
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩිකාවෝ අවසන් මහා තරගයට එති
චන්ද්‍රසිරි Saturday, 06 October 2012 12:16 PM
ඕස්ට්‍රේලියාව කොහෙන්හරි කප් එක ගන්නවා (ස)